මේ වනවිට රට පුරා උග්‍ර ඖෂධ හිගයක් මතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ඖෂධවේදීන්ගේ සංගමය නිතර සදහන් කරන කාරණයකි.
එමෙන්ම පවතින ඖෂධවල මිල ගණන්ද තුන් හතර ගුණයකින් ඉහළ යාම නිසා ඇතැම් වැඩිහිටියන් බෙහෙත් නොගෙන සිටින ආකාරයක්ද දැකගන්නට පුලුවන.
මේ දැක්වෙන්නේ දැනට රට තුළ පවතින ඖෂධ හිගය පිළිබදව සැකසුණු ප්‍රවෘත්ති විශේෂාංගයකි.