• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යූඑන්පීකාරයන්ට ගහපු අයට තනතුරු දෙනවා! යූඑන්පීකාරයන් ගිහින් රාජපක්ෂලා ළඟ වැඳ වැටෙනවා! පළාත් පාලන ජන්දෙදි නාමයෝජනා ගන්නත් යූඑන්පීකාරයන්ට කපුටා ගාවට යන්න වෙනවා! වත්මන් ජනාධිපති යූඑන්පියට කරපු දේ සජිත් අත්තනගල්ලේදී කියයි! (VIDEO & PHOTOS)

September 19, 2022
in Exclusive
Reading Time: 8 mins read
A A
යූඑන්පීකාරයන්ට ගහපු අයට තනතුරු දෙනවා! යූඑන්පීකාරයන් ගිහින් රාජපක්ෂලා ළඟ වැඳ වැටෙනවා!  පළාත් පාලන ජන්දෙදි නාමයෝජනා ගන්නත් යූඑන්පීකාරයන්ට කපුටා ගාවට යන්න වෙනවා! වත්මන් ජනාධිපති යූඑන්පියට කරපු දේ සජිත් අත්තනගල්ලේදී කියයි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

සෞභාග්‍යයෙ දේශයක් නිර්මාණය කරනවා කියා පුරසාරම් දොඩවමින් පැමිණි ආණ්ඩුව අත්පත්කොට දී ඇත්තේ මන්දපෝෂණයෙන් පිරුණු රටක් බවත්, රටට මන්දපෝෂණය වැළඳී තිබියදී ආණ්ඩුවට අධිපෝෂණය වැළඳී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එදා අසාධාරණයට ලක් වූ සියලු දෙනාට යුතුකම් ඉටු කිරීමට තමන් කැපවෙන බව වර්තමාන ජනාධිපතිවරයා එවක ප්‍රකාශ කළත් අද යුතුකම් ඉටුකරමින් සිටින්නේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට අඩත්තේට්ටම් කළ වැරදිකරුවන්ට ඇමති තනතුරු ලබා දීමෙන් බව ද විපක්ෂ නායකතුමා පැවසීය.

අද එජාපයේ ඇතමුන්ට මහින්ද රාජපක්ෂ මහතා ළඟට ගොස් වැඳ වැටෙමින් තම තමන්ගේ දුක යන්නට සිදුවී ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා, වර්තමාන ජනාධිපතිවරයා යටතේ එක්සත් ජාතික පාක්ෂිකයන්ට අත්වී ඇති ඉරණම කනගාටුදායක බවත් නොමඟ ගිය පළාත් පාලන මන්ත්‍රීවරුන්ට ද අනාගතයේ දී නාමයෝජනා ගන්නට සිදුවන්නේ නෙළුම් මාවතේ කපුටෙකුගෙන් බවත් ඒ මහතා පැවසීය.

මේ වන විට මුළු මහත් ජාත්‍යන්තරයෙන් ම ආණ්ඩුවට අනතුර එල්ල වී ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා ඉන්දියාව ආධාර නැවත ලබා නොදෙන බව පවසා ඇති බවත්, රටේ මානව හිමිකම් ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත වනතුරු කිසිදු සහයක් නොදෙන බවට ජාත්‍යන්තර සංවිධාන පවසා ඇති බවත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ අද (18) ගම්පහ දිස්ත්රික්කයේ අත්තනගල්ල සමගි ජන බලවේගයේ ආසන බලමණ්ඩල රැස්වීම අමතමිනි.

මුළු රටම බරපතළ අර්බුදයක සිටියදී ආණ්ඩුවේ ඇතැම් ඇමැතිවරු ප්‍රිය සම්භාෂණවලදී ගිණිකෙළි සංදර්ශන පවත්වන බව පැවසූ විපක්ෂ නායකතුමා,ඔවුන් එම තනතුරු ලබා ගත්තේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් බවද පැවසීය.

මේ රට ගොඩනැඟිය හැක්කේ මානුෂීය ධනවාදය තුලින් බව පැවසූ විපක්ෂ නායකතුමා සමගි ජන බලවේගය ඒ වෙනුවෙන් කැප වන බව ද පැවසීය.

SendShareShare
Previous Post

පේරාදෙණි සරසවියේ සිසුවෙක් ආගිය අතක් නෑ! හොස්ටල් එකේ තිබී ලියුමක් හමුවෙලා!

Next Post

400ට තිබ්බ පොත 1500යි! පොත් ප්‍රදර්ශනයේ පොත් මේ ‌පාර තුන්ගුණයකින් නැගලා!

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.