• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු 7ක දැරිය පහර දී ඝාතනය කළ මෘගයා පොලිසියෙන් අල්ලයි! එකම ගෙදර නීත්‍යනුකූල බිරිය එක්ක අනියම් බිරියන් දෙදෙනෙකුත් ජීවත් වෙලා!

September 18, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
අටලුගම දැරියගේ ඝාතනයට අල්ලපු ඉඩමේ සිටි කීරකොටුකාරයෙක් අල්ලයි! ඇඳ යටින් මඩ ගෑවුණු සරමකුත් මතුවෙලා!
Share on WhatsAppShare on Facebook

නිවිතිගල, දෙල්වල ප්‍රදේශයේදී 7 හැවිරිදි දැරියක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරු කලවාන නගරයේදී අද (18) අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු විසින් කලවාන නරගයට පුවක් විකිණීම සඳහා පැමිණ අවස්ථාවේදී කලවාන පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරු විසින් දෙල්වල ප්‍රදේශයේ දැරියකට අමානුෂික ලෙස පහරදී පසුව දැරිය මියගියේ යැයි සිතා පතල් වළක දමා තිබුණි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එම සැකකරුගේ බිරිඳ සහ අනියම් බිරිදෑවරු දෙදෙනාද මීට පෙර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකාරියන් තිදෙනාගෙන් එක් අයෙක් අදාළ සිද්ධිය සිදුවන අවස්ථාවේදී ඔත්තුබලා ඇති අතර පසුව එම අපරාධය වසන් කිරීමට ද සැකකරුට උදව්කර ඇතැයි පොලීසිය පවසයි.

සැකකාරියන් තිදෙනා අතර ඝාතනය කෙරුණු දැරියගේ මවද සිටින බව පොලීසිය සඳහන් කළේය.

සැකකරුගේ නිත්‍යානූකූල බිරිඳ සහ අනියම් බිරිඳෑවරු දෙදෙනා එකම නිවසේ ජීවත් වී ඇති බවට වාර්තා වෙයි.

එම ඝාතනය සිදුකළ ප්‍රධාන සැකකරු තවත් අනියම් සම්බන්ධතා කිහිපයක් පවත්වා ඇති බව පොලීසිය සඳහන් කළේය.

කලවාන පනාපොළ ප්‍රදේශයේදී එම සැකකරු සැඟවී සිටින බවට ලද තොරකුරකට අනුව කහවත්ත සහ හොරණ පොලිස් විශේෂ කර්ය බළකා කඳවුරුවල කණ්ඩායම් දෙකක් ඉකුත් 15 සිට එම ප්‍රදේශයේ සිදුකර සෝදිසි මෙහෙයුමකදී ප්‍රධාන සැකකරුගේ නිත්‍යානූකූල බිරිඳ අත්අඩංගුවට ගැනීමට හැකිවුණි.

ප්‍රධාන සැකරුගේ අනියම් බිරිඳගේ 7 හැවිරිදි දියණියට අමානුෂික ලෙස පහරදී මීට මාස 6කට පෙර ඝාතනය කර දෙල්වල ප්‍රදේශයේ පැරණි පතල් වළකට සිරුර දමා තිබුණි.

එලෙස පතල් වළකට දැමූ දැරියගේ සිරුර පසුගිය 11 වනදා ගොඩගනු ලැබීය.

7 හැවිරිදි දැරිය අතුරුදන් බවට ඇයගේ මව මැල්සිරිපුර පොලීසිය වෙත අසත්‍යය පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ බව හෙළිවී ඇත.

පසුව දෙල්වල ගඟපහළ ප්‍රදේශයේදී දැරිය ඝාතනය කර වළ දමා තිබූ බව හෙළි වූ අතර ගම්වාසීන් කිහිපදෙනෙකු විසින් ඒ ගැන පොලීසියට කරුණු දන්වා තිබුණි.

අදාළ දියණිය මැණික් ගලක් අතුරුදන් කළේ යැයි පවසමින් සැකකරු විසින් දැරියට අමානුෂික ලෙස පහරදී තිබුණි.

එම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු කලෙක සිටි නීතිවිරෝධී මත්පැන් ජාවාරම් සිදුකරගෙන ගොස් ඇති අතර පාසල් සිසුවියක් පැහැරගෙන යෑම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙක් බවට අනාවරණය වී තිබේ. -අද දෙරණ

SendShareShare
Previous Post

ආසියානු ශූරයන්ට ජනපති උපහාර දක්වයි! ඩයලොග් පූර්ණ ශක්තිය ‌දෙයි! (VIDEO)

Next Post

අද තරගයත් අපේ ලෙජන්ඩ්ස්ලා දිනයි!

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර මේ වනවිට අධිකරණය මගහැර සිටින අමෙරිකාවේ හිටපු ශ්‍රී ලංකා...

Read more
යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper