• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාසල් වහලා තියෙද්දී ලංකාවේ දරුවෝ හොඳටම A/L කරපු රහස හෙළිවෙයි! (VIDEO)

September 17, 2022
in Exclusive
Reading Time: 7 mins read
A A
පාසල් වහලා තියෙද්දී ලංකාවේ දරුවෝ හොඳටම A/L කරපු රහස හෙළිවෙයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරය, කොරෝනා වසංගතය වැනි ව්‍යසන හේතුවෙන් පසුගිය කාලයේදී විශාල කාලයක් අධ්‍යාපන කටයුතු නොමැතිව පාසල් වසා තැබීමට රටට සිදු විය.

එම කාල සීමාව තුළ සිසුන්ගේ අධ්‍යාපනය කඩා වැටෙනු ඇති බව බොහෝ දෙනා සිතූහ.

නමුත් මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිපලවලට අනුව 65%කට ආසන්න සිසුන් ප්‍රමාණයක් උසස් පෙළ උසස් ලෙස සමත් වී තිබේ.

පාසල් වසා තිබියදීත් එවැනි ප්‍රතිපලයක් ලැබීමට හේතු වූ විශේෂ කරුණක් මේ වනවිට අනාවරණය වී තිබේ.

ඒ, DP EDUCATION අධ්‍යාපන නාලිකාවය.

බොහෝ සිසුන් සදහන් කරන්නේ පාසල් වසා තිබූ කාල සීමාවේදී DP EDUCATION අධ්‍යාපන නාළිකාව සිය අධ්‍යාපන කටයුතු සදහා බොහෝ පිටුවහලක් වූ බවය.

DP EDUCATION අධ්‍යාපන නාලිකාව කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා විසින් සිසුන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් නොමිලේ පවත්වාගෙන යන්නක් වන අතර ඊට මේ වනවිට සිසුන් ලක්ෂ 11කට අධික පිරිසක් සම්බන්ධ වී සිටිති.

මේ දැක්වෙන්නේ අප ඉකුත් කොරෝනා සමයේදී DP EDUCATION සම්බන්ධයෙන් තැබූ සටහනකි.

රටම පමණක් නොව ලෝකයම අගුලූ‍ දැමූ කාලයක් අප ගත කරමින් හිඳිමු. හෙට කුමක් සිදුවේදැයි නොදන්නා අවාසනාවන්ත බවක් දැනෙමින් තිබේ. මේ සියලූ‍ම අර්බුද අතර ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපනයට ද උදා වූයේ අභාග්‍ය සම්පන්න අවධියකි.

එක පැත්තකින් කොවිඩ් අර්බුදයයි. තවත් පැත්තකින් ගුරු අරගලයයි. ඒ අතරට බලධාරීන්ගේ හිතුවක්කාරකම් ද එක් විය. බොහෝ දරුවන්ගේ අධ්‍යාපනය එක තැනක නැවතී තිබුණේය. කියන්නට කෙනෙක් හිටියේ නැත. කරන්නට දෙයක් තිබ්බේ ද නැත.

අතිවිප්ලවීය අධ්‍යාපනික සංකල්පයක් මතුව එන්නේ ඒ අතරය. මේ විප්ලවීය අධ්‍යාපනික මෙහෙයුම ඩී.පී එඩියුකේෂන් නමින් නිර්මාණය වන්නේ ශ‍්‍රී ලාංකික ව්‍යාපාරිකයෙක් වූ කෝටිපති ධම්මික පෙරේරා මහතාගේ කෝටියක් වටින සංකල්පයක් අනුව ය.

DP එඩියුකේෂන් සම්පූර්ණයෙන්ම නොමිලයේ අධ්‍යාපනය ලබා දෙන වැඩපිළිවෙළක් වූ අතර ‘මව්රට’ අපි මුලින්ම මේ පිළිබදඔබට කිව්වේ හැමදෙයක්ම දෙවියන්ට භාර දෙන රටේ අපේ දරුවන්ගේ අධ්‍යාපනය භාර ගන්නට DPට හැකි යැයි අපට හැගුණු බැවිනි.

මේ වන විට ඒ වටා එක්ව ඇති සිසු සිසුවියන් ප‍්‍රමාණය ලක්ෂ 5 ඉක්මවා තිබේ. ඉන් නොනැවතී DP එඩියුකේෂන් ශ‍්‍රී ලාංකික තරුණ දරුවන් වෙනුවෙන් ද නව අධ්‍යාපන අවස්ථාවක් සකසමින් හිඳී.

ඒ, මොරටුව සරසවිය හා එක්ව සකසන ගණිතය, ඉංග‍්‍රීසි සහ තොරතුරු තාක්ෂණය විෂයයන් සහිත ඩිප්ලෝමා වැඩසටහනක් ලෙසය. වයස අවුරුදු 18 ඉක්මවූ සිසුන් 20,000කට පමණ මේ හරහා නොමිලේ අධ්‍යාපනය ලබා ගත හැකිබව DP එඩියුකේෂන් මේ වනවිටත් ප‍්‍රකාශයට පත් කර ඇත.

මේ සියල්ල සමග දැයේ දරුවන්ට සිය අධ්‍යාපනය සම්බන්ධව වූ ඉච්ජාභංගත්වය පහව ගොස් තිබේ.

ඒ වෙනුවෙන් DP එඩියුකේෂන් සාර්ථක සහ නිශ්චිත වැඩපිළි‌වෙළක් සකස් කර අවසන්ය. එය වඩාත් ක‍්‍රමවත්වීම සහ පුලූ‍ල් වීම ආරම්භ වී අවසන්ය. එසේනම් දැයේ දරුවන්ගේ හෙට දවස DPට බාරයි කියනා එකේ වරදක් අපට නොපෙනේ.

SendShareShare
Previous Post

විදුලි බිලට එරෙහි වීදි සටන ඇරඹෙයි! සියලු ආගමික නායකයන් පිරිවරා සෝභිත හිමි අඟහරුවාදා පාරට බහී! කංචනව හම්බවෙන්නත් සූදානමින්!

Next Post

පෙරළියක් අත ළඟ! මෙන්න එළියට ආපු සාක්ෂිය!

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News
Exclusive

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.