පවතින අර්බූදකාරී වාතාවරණය යටතේ ජනතාව කැමැති පාලනයක් තෝරා ගැනීමට වහාම ඉඩ සලසා දිය යුතු බව ජවිපෙ දේශපාලන මණ්ඩල සභික සුනිල් හදුන්නෙත්ති මහතා පවසයි.
මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ ‘පව් නොදී දැන්වත් ජනතාවට තමන් කැමැති පාලනයක් ඇති කර ගැනීමට ඉඩ ලබා දෙන ලෙසය.










