චාමික කරුණාරත්න කියන්නේ අපේ කණ්ඩායමේ තුන් ඉරියව්වෙන්ම දස්කම් දක්වන ක්‍රීඩකයෙක්!
ඒ වගේම පිට්ටනියෙදි චාමිකගේ තියෙන උනන්දුව නිසාම චාමිකට දැන් ‘උනන්දුවා’ කියලා නමකුත් පටබැදිලයි තියෙන්නේ.
කොහොම වුණත් චාමික ක්‍රිකට්වවලටම විතරක් නෙමෙයි දක්ෂ.
තව ගොඩක් දේවල්වලට චාමික දක්ෂයි. මේ එහෙම එකක්….










