සංචාරක අමාත්‍ය ධූරය ප්‍රතික්ෂේප කළ ඩී.වී. චානක මහතා හට අරුන්දික ප්‍රනාන්දු මහතාට ලබා දී තිබූ නාගරික සංවර්ධන සහ නිවාස රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් එක් විෂයක් ලබා දීමට අවධානය යොමුව ඇති බව වාර්තා වේ.
අද පෙරවරුවේ සංචාරක අමාත්‍ය ධූරයෙහි දිව්රුම් දීමෙන් පසු එම අමාත්‍ය ධූරය ප්‍රතික්ෂේප කිරීමට චානක මහතා පියවර ගෙන තිබිණ.










