ජනාධිපති ලේකම් කාර්යාලයේ මේ වනවිට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය අමාත්‍යවරුන් දිව්රුම් දීම ආරම්භ වී තිබේ.
එහිදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 4 දෙනකු වන රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, ජගත් පුෂ්පකුමාර සහ චාමර සම්පත් දසනායක යන අයටද රාජ්‍ය අමාත්‍ය ධූර හිමිව තිබේ.










