• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ළමා මන්දපෝෂණය ගැන සජිත් පාර්ලිමේන්තුවේ කතා කරද්දී මේසය උඩට ආ කොළය මොකද්ද? සජිත් ඒක බලාගෙන පාර්ලිමේන්තුවට දීපු පණිවුඩය මොකද්ද? (VIDEO)

September 7, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
ළමා මන්දපෝෂණය ගැන සජිත් පාර්ලිමේන්තුවේ කතා කරද්දී මේසය උඩට ආ කොළය මොකද්ද? සජිත් ඒක බලාගෙන පාර්ලිමේන්තුවට දීපු පණිවුඩය මොකද්ද? (VIDEO)
Share on WhatsAppShare on Facebook

රට තුළ මන්දපෝෂණ තත්ත්වයක් පවතින බවට යුනිසෙෆ් සංවිධානය වාර්තාවක් නිකුත් කර ඇති අවස්ථාව පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඇමති කටු සූප්පු නොකර ළමා හා මාතෘ සෞඛ්‍ය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවත් මේ අවස්ථාවේ නව ජාතික පෝෂණ ප්‍රතිපත්තියක් සියලු දෙනාම එකතු වී නිර්මාණය කල යුතු බවත් වෙනදාටත් වැඩිය රෝග නිවාරණ සහ ප්‍රතිකාර ක්ෂේත්‍රයට පූර්ණ සහයෝගය ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ සියලු කාර්ය සඳහා මාස 6ත් 59ත් අතර දරුවන්, ගැබිණි මව්වරුන්, කිරි දෙන අම්මලා, පාසල් දරුවන් ආදී වැදගත් කාණ්ඩ ඉලක්ක කර ගනිමින් ඒකාබද්ධ පෝෂණ වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ උදෙසා විපක්ෂයක් ලෙස ලබා දිය හැකි උපරීම සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (7) මෙරට මන්දපෝෂණ තත්ත්වය සම්බන්ධයෙන් වන විශේෂ පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින් පැවසීය.

ළමා හා මාතෘ පෝෂණය සහ මන්දපෝෂණ තත්ත්වය පිළිබඳ දින දෙකක විවාදයක් ඉල්ලා සිටි අවස්ථාවේ එවැනි විවාදයක් ලබා දීම සම්බන්ධයෙන් ස්තූති වන බව ද විපක්ෂ නායකවරයා පැවසීය.

කොවිඩ් නිසා රට තුළ යම් බැරෑරුම් තත්ත්වයක් ඇති වුණත් එය පාලකයන්ගේ වැරදි නිසා තවත් ඛේදනීය තත්ත්වයට පත් වූ බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ඒ නිසා මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය ද කඩා වැටුණු බවත් පැවසීය.

එසේ ම යුනිසෙෆ් සංවිධානයේ වාර්තාවට අනුව රටේ වර්තමාන තත්ත්වය ඉතා ඛේදනීය බවත් මානුෂීය ආධාර ලබා දිය යුතු 57 ලක්ෂයකට අධික ජනතාවගෙන් 23 ලක්ෂයක් දරුවන් බවත් අස්වැන්න 40–50%අතර අඩු වී ඇති බවත් ගෘහ ඒකකයක් ආහාර ලබා ගන්නා ප්‍රමාණය 70%කින් අඩු වී ඇති බවත් පැවසීය. එමෙන් ම රට තුළ 93.7%ක අධි ආහාර උද්ධමනයක් ඇතිවී තිබෙන බවත් ආදායම් තත්ත්වයන් කඩා වැටී ඇති බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ආහාරවල නිසි පෝෂණ නොලැබීම හේතුවෙන් පෝෂණ ඌනතා තත්ත්වයක් ද ඇතිව ඇති බව යි.

මේ හැමදෙයකින් ම සිදු වන්නේ ජාතික නිෂ්පාදන ක්‍රියාවලියට විශාල හානියක් බවත් එය මානව ප්‍රග්ධනයට සෘණාත්මක බලපෑමක් සිදුවන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ තත්ත්වයට නුදුරේදීම නැවතීමේ තිත තිබිය යුතු බව යි.

ගැබිනි මව්වරුන්ගේ පෝෂණ සලාකය කප්පාදු කර ඇති අවස්ථාව ඒ සඳහා මුදල් වෙන් කිරීම අසීරු යැයි පවසන අවස්ථාවක විශාල ඇමති මණ්ඩලයක් පත් කර ගැනීමට ආණ්ඩුව තීරණය කිරීම වැරදි බවත් මේ අවස්ථාවේ වඩාත් සැළකිලිමත් විය යුත්තේ පවතින තත්ත්වයෙන් ළමා පරපුර සහ ගැබිනි මව්වරුන් රැක ගැනීම බවත් පැවසීය.

SendShareShare
Previous Post

IMF ප්‍රධානියා හදිසියේම ඉන්දියාවට එයි! ලංකාව ගැන කතා කරන්න නිලධාරීන් ඉන්දියාවට කැඳවයි!

Next Post

අමෙරිකානු භාණ්ඩාගාරයෙන් රනිල්ට පණිවුඩයක් එවයි!

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයේ ඔළුව අතගාලා ටොක්කකුත් අනී! I Sri Lanka Latest News

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News
Exclusive

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News
Exclusive

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

බුද්ධි අංශ සියල්ල වාර්තාවක් දීලා ඊළඟට බලයට එන්නේ කව්ද කියලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඡන්දෙට කලින් ඔක්කොම ඇතුළට දායිද? අපි ඕන දේකට ලෑස්තියි! VIDEO I Sri Lanka Latest News

මැයි රැලියට කලින්ම සජිත් ග්‍රවුන්ඩ් එකට බහී! මරික්කාර්-මුජිබර්-තිස්සත් ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

මාස 6න් හදන්නම්.. එක පෑන් පාරෙන් හදන්නම් කියපු පැරෂුට්කාරයන් ගෙනල්ලා රටට වෙලා තියෙන දේ පේනවනේ..! රටට වෙච්ච හැම ජාතික ව්‍යසනයක්ම කල් තියා දැක්ක විපක්ෂනායක සජිත් දුර දකින නායකයෙක්…! VIDEO I Sri Lanka Latest News

Load More
ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Exclusive

ට්‍රම්ප් ඉරානයේ ඔළුව අතගාලා ටොක්කකුත් අනී! I Sri Lanka Latest News

G7 සමුළුව අමතමින් මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළේ, අමෙරිකානු - ඉරාන අවබෝධතා ගිවිසුම අවසන් තීරණාත්මක...

Read more
මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

මුජිබර් රහුමාන්-අජිත් පී. පෙරේරා-වරුණ රාජපක්ෂ-මහාචාර්ය ප්‍රසන්න පෙරේරා ‘පච මදිවාට හොරු’ අරන් නීතීඥ චිත්‍රාල් එක්ක 26 වෙන්නප්පුවට එනවා! I Sri Lanka Latest News

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News

පොලිසිය දැන් ඇඟිලි තුඩට! Sri Lanka Latest News

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

මීඩියාත් අරගෙන ඇමැති නාමල් ආපහු කුඹුරට බහී! ගොයම් ගස් ගැන ගොවියන්ට ලොකු ලෙක්චර් එකකුත් දෙයි! VIDEO I Sri Lanka Latest News

බුද්ධි අංශ සියල්ල වාර්තාවක් දීලා ඊළඟට බලයට එන්නේ කව්ද කියලා! VIDEO I Sri Lanka Latest News

ඡන්දෙට කලින් ඔක්කොම ඇතුළට දායිද? අපි ඕන දේකට ලෑස්තියි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.