උසාවි නයෝගයකින් තොරව දුරකතන සමාගම් දෙකක් පුද්ගලයන්ගේ ජංගම දුරකතන තොරතුරු වෙනත් පාර්ශ්වයන් වෙත ලබා දී ඇති බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බවකි.










