වික්‍රමසිංහ සහ රාජපක්ෂවරුන් අතර එදා සිටම දේශපාලන ඩීල් එකක් පැවති බවත්, ඒ අතරට වික්‍රමසිංහ මහතා සමග තවත් තුන්වන බලවේගයක නායකයන්ද ඩීල් එකක් දමාගෙන සිටින බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා කීය.
ඒ මහතා පෙන්වා දුන්නේ රටේ ජනතාව මෙම ඩීල් ගැන දැන සිටිය යුතු බවකි.










