උන්ගේ නෑදෑයන්ගේ පක්ෂය උන්ගේ නෑදෑයන්ගේ මාධ්‍යවල සජබෙ මන්ත්‍රීවරුන් 5ක්, 10ක් ආණ්ඩුවට එකතු වන බවට අසත්‍ය ප්‍රවෘත්ති පළ කළ බවත්, එම අසත්‍ය ප්‍රවෘත්ති නාගමාණික්‍ය්‍ය රූපවාහිනීවල පුවත්පත් කියවන වැඩසටහන්වල කියවා ගන්නා බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේ අවස්ථාවේ එම පුවත්පත්වල නම් තමන් නොකියන නමුත් ඉදිරියේදී ඒව හෙළිදරව් කරන බවද විපක්ෂනායකවරයා කීය.










