තමන් ඇතුලු 13 දෙනකු විපක්ෂයේ අසුන් ගන්නා බව පොහොට්ටුවේ සභාපති ජී.එල්. පීරිස් මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.
මෙම දොළොස් දෙනා වන්නේ ජී.එල්.පීරිස්, ඩලස් අලහප්පෙරුම, චරිත හේරත්, චන්න ජයසුමන, නාලක ගොඩහේවා, උදයන කිරිදිගොඩ, ගුණපාල රත්නසේකර, උපුල් ගලප්පත්ති, ඩිලාන් පෙරේරා, තිලක් රාජපක්ෂ, වසන්ත යාපා බණ්ඩාර, කේ.පී .එස් කුමාරසිරි සහ ලලිත් එල්ලාවල යන මන්ත්‍රීවරුන්ය.










