• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රන්ජන් නිදහස් කරගැනීමේ සටන ඉවර නෑ! විපක්ෂනායක! (VIDEO & PHOTOS)

August 27, 2022
in Exclusive
Reading Time: 9 mins read
A A
රන්ජන් නිදහස් කරගැනීමේ සටන ඉවර නෑ! විපක්ෂනායක! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

රන්ජන් රාමනායක මහතාට තවමත් ප්‍රජා අයිතිය හෝ දේශපාලනය කිරීමේ අයිතිය හෝ මැතිවරණවලට ඉදිරිපත් වීමේ අයිතිය, ලැබී නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

රංජන් රාමනායක මහතාට ලබාදී ඇත්තේ බාග නිදහසක් බවත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34වෙනි ව්‍යවස්ථාවේ 1ඈ, අනුව ලබාදුන් නිදහසක් බවත් පැවසූ විපක්ෂ නායකතුමා, ඒ අනුව සිදුවී ඇත්තේ එතුමාට සිරගතව හිඳින්නට තිබූ ඉතිරි කාලය ඉවත් කිරීම පමණක් බවත් පැවසීය.

34වන ව්‍යවස්ථාවේ දෙවෙනි වගන්තිය යටතේ එතුමාට නිදහස ලබාදිය යුතු වුවත් සිදුවී ඇත්තේ එවැන්නක් නොවන බව කී විපක්ෂ නායකතුමා, රන්ජන් රාමනායක මහතාට පූර්ණ නිදහස ලබා දෙන ලෙස කාරුණිකව ජනාධිපතිවරයාට සිහිපත් කරන බවද පැවසීය.

කෙසේ වෙතත් සමගි ජන බලවේගයේ නායකයා ලෙස තමන් රන්ජන් රාමනායක මහතා තවමත් මන්ත්‍රීවරයකු ලෙස සලකා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට කැඳවන බවත්, මන්ත්‍රී කණ්ඩායමේ නිත්‍ය සාමාජිකත්වයත්, කෘත්‍යාධිකාරි මණ්ඩලයේ නිත්‍ය සාමාජිකත්වයත් ඒ මහතාට ලබාදෙන බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

සමගි ජන බලවේගයේ දූෂණ විරෝධී ව්‍යාපාරය ප්‍රධානියා ලෙස ද ලෙසද රන්ජන් රාමනායක මහතාව පත් කරන බව පැවසූ විපක්ෂ නායකතුමා එයින් නොනැවතී රන්ජන් රාමනායක මහතාගේ පූර්ණ නිදහස වෙනුවෙන් උපරිමයෙන් කැපවෙන බවද කීය.

සමගි ජන බලවේගයේ නිකවරටිය ආසන බලමණ්ඩල රැස්වීම අද (27) පැවැත්විණි. එය සංවිධානය කළේ නිකවැරටිය සමගි ජනබලවේගයේ ආසන සංවිධායක සුමිත් අතපත්තු මහතා විසිනි.

ඒ අවස්ථාවට විශාල පිරිසක් එක්ව සිටියහ.

මේ මොහොතේ ජනාධිපතිවරයා සර්වපාක්ෂික ආණ්ඩුවකට කතා කළත් සැබැවින්ම සිදුවන්නේ එකට එක්වී රට කෑම උදෙසා සර්ව සර්වභක්ෂක ආණ්ඩුවක් නිර්මාණය කිරීම බවද ඒ මහතා පැවසීය.

මේ වන විටත් රට ඉදිරියේ ණය මර උගුල් තුනක් ඇති බවත් රට ගොඩනැඟීමට නම් ඒ මර උගුල් තුන විසඳාගත යුතු බවත් පැවසූ විපක්ෂ නායකතුමා, ඊට අදාළ කිසිදු වැඩපිළිවෙළක් ආණ්ඩුව විසින් රටට ඉදිරිපත් කර නැතැයිද පැවසීය.

SendShareShare
Previous Post

චීන තානාපති මල්වතු මහනාහිමි මුණගැහෙන්න මහනුවරට යයි! ඉන්දීය තානාපති යන්න හිටපු මහනුවර ගමන හදිසියේම කැන්සල් කරයි!

Next Post

ලක්ෂ 53ක කප්පමකට අවුරුදු 20ක කොල්ලෙක් පැහැරගනී! සුපිරි වාහනය මග දමා යයි! පියා සල්ලි බැංකුවට දාලා! (VIDEO)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper