එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් වන රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් දැනට වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රදවා සිටින පාඨලී චම්පික මහතාගේ සුවදුක් බැලීමට ගොස් ඇත.
ඊයේ (20) සවස වික්‍රමසිංහ හා ප්‍රේමදාස මහත්වරුන් වෙනවෙනම ඒ මහතා බැලීමට ගොස් ඇති බව වාර්තා වේ.
වික්‍රමසිංහ මහතා විනාඩි 30කට ආසන්න කාලයක් චම්පික සමග සාකච්ජා කර ඇති බවද දැනගන්නට ඇත.
වැලිකඩ එම් වාට්ටුවේ ඒ මහතා රදවා සිටී.










