විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දිනයේ රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසීම සදහා වැලිකඩ බන්ධනාගාරයට පැමිණියේය.
එහිදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් විපක්ෂනායකවරයා කියා සිටියේ ‘මෙය රන්ජන් හමුවන්නට වැලිකඩ හිරගෙදරට එන අවසන් අවස්ථාව වේවා!’ කියා ප්‍රාර්ථනා කරන බවය.










