• About us
  • Contact us
Tuesday, June 16, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රට බේරාගත්ත නායකයා අහිකුණ්ඨිකයෙක් වගේ තැනින් තැන යනවා! ඇල්ලේ හාමුදුරුවෝ හැඟීම්බරව කතාකරයි!

August 24, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
රට බේරාගත්ත නායකයා අහිකුණ්ඨිකයෙක් වගේ තැනින් තැන යනවා! ඇල්ලේ හාමුදුරුවෝ හැඟීම්බරව කතාකරයි!
Share on WhatsAppShare on Facebook

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද උන්හිටි තැන් නැති වී අහිකුණ්ඨිකයකු මෙන් මෙන් තැනින් තැන යමින් සිටින බව ඇල්ලේ ගුණවංශ හිමි සඳහන් කරනවා.

උන්වහන්සේ පවසන්නේ දරුණු ත්‍රස්තවාදයකින් රට මුදා ගත්ත නායකයෙක්ට කෙළෙහිගුණ දක්වන්න බැරි තරම් ජාතිය අකෘතඥ වී ඇති බවයි.

“බුදු හාමුදුරුවෝ තමයි අපිට කෙළෙහිගුණ දැක්වීමේ මුල්ම පාඩම කියලා දුන්නේ. උන්වහන්සේට බුදුවෙන්න සෙවණ දුන්න බෝධියට පුරා සතියක් තිස්සේ අනිමිසලෝචන පූජාව පවත්වමින් කෙළෙහිගුණ දැක්වීමේ වටිනාකම ලෝකයට දේශනා කළා. නමුත් අපේ මිනිස්සු ඒ කෙළෙහිගුණ දැක්වීමේ ගුණය ආරෝපණය කරගත්තේ වැරදි තැනකින්. කුඹුරට හේනට යොදාගන්න කැත්ත උදැල්ලටත් වැඳලා කෙළෙහිගුණ දක්වන අපේ මිනිස්සුන්ට මේ රට නිදහස් කර ගත්ත පුද්ගලයන් ගැන එවැනි ගෞරවයක් තියෙන බවක් පේන්න තිබුණේ නැහැ. ඔවුන් රටේ සහ ජාත්‍යන්තරයේ විවිධ වුවමනා එපාකම් වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂව රටෙන් එළවලා දැම්මා.

මම මේ උත්සාහ කරන්නේ ගෝඨාභය රාජපක්ෂ නිවැරදියි කියලා ඔප්පු කරන්න නෙමෙයි. රටේ ප්‍රධාන පාලකයා විදිහට ඔහුගේ අඩුපාඩුකම් බොහොමයි. නමුත් ඔහු වසර තිහක් පුරා පැවැති කුරිරු ත්‍රස්තවාදයෙන් මේ රට මුදා ගන්න මූලිකත්වය අරන් කටයුතු කළා. කාගේ වුවමනාවකට හෝ එවැනි නායකයෙක් මේ රටෙන් එළවන්න කටයුතු කිරීම මොන තරම් පහත් දෙයක් ද.

අද ගෝඨාභය රාජපක්ෂට උන්හිටි තැන් නැති වෙලා, එයා අහිකුණ්ඨිකයෙක් වගේ තැනින් තැනට යනවා. දරුණු ත්‍රස්තවාදයකින් අපේ රට මුදා ගත්ත නායකයෙක්ට කෙළෙහිගුණ දක්වන්න බැරි තරම් අපේ ජාතිය අකෘතඥ වෙලා. දේශපාලන මතවාදයන් පසෙක දැම්මත් මෙවැනි සිදුවීම් ගැන මට තියෙන්නේ කලකිරීමක්. සංස්කෘතිය, ජාතිය, ආගම පිළිබඳව වටිනාකමක් නොදන්න මිනිස්සු නිසා තමයි මෙවැනි දේවල් වෙන්නේ” ගුණවංශ හිමි සඳහන් කරනවා.

SendShareShare
Previous Post

ලංකා බැංකු සේවක සංගමයේ අද උද්ඝෝෂණය උසාවියෙන් නවත්වයි!

Next Post

ආයතන ප්‍රධානීන්ගේ දීමනා එසේම තිබියදී සේවකයන්ගේ වැටුප් කප්පාදුව ඇරඹේ! විරෝධය පා මුද්‍රණ සේවකයෝ වැඩ නවත්වා පාරට බසිති! (VIDEO)

MORE NEWS

කුඩු ගහන්න කප්පම් දෙන්න බෑ කිව්වාම කඩේට පැනලා දැලි පිහියෙන් කපලා! මැදවච්චියට පිළිලයක් වෙච්ච මේ තිරිසනාව වහාම අල්ලලා කූඩු කරන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News

‘පච මදිවට හොරු.. අනුරට බෑ.. ජනතාවට අමාරුයි’! සජබ හෙට උදේ දෙහිඅත්තකණ්ඩියේදී පාරට බහිනවා! I Sri Lanka Latest News

දේශපාලන ගේම්-ඩීල් දැන් මුලු රටම ප්‍රතික්ෂේප කරනවා! ඉදිරියේදී මේ චෞර වළල්ලම එකට තියා පරද්දනවා! ගෝඨා-රනිල් ආණ්ඩුවේ තනතුරු නොගන්නා හේතුව හර්ෂ පැහැදිලි කරයි!
Exclusive

මෙන්න මාර හෙළිදරව්වක්! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වෙච්ච ඩොලර් මිලියන 2.5 ගැන හොයද්දී මුදල් කමිටුවේ හඬ පට එළියට දැම්මොත් හර්ෂ ද සිල්වා සභාපතිකමෙන් අයින් කරනවා කියලා ආණ්ඩුවේ මන්ත්‍රීවරු තග දාලා! VIDEO I Sri Lanka Latest News

කැකුළු-නාඩු සහල් හිඟයක් එනවා කියනවා! සම්බා-කීරි සම්බා මිල නගිනවා කියනවා! ඒ අස්සේ හාල් බිස්නස් එක කරන ඩඩ්ලි බස්සපු අලුත්ම භාණ්ඩෙ කොහොමද? ‘රෝල්ස් රොයිස් ෆැන්ටම් සෙන්ටෙනරි’! ලෝකෙටම 25යි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

බිලියන ගණන් වියදම් කරලා රෝල්ස් රොයිස් ගෙනාපු ඩඩ්ලි සොච්චම් වී මිල ගැන අහක බලාගෙන කියපු කතාව! අපිට පුලුවන් විකල්පය තමයි දීලා තියෙන්නේ! VIDEO I Sri Lanka Latest News

තුට්ටු දෙකේ වී මිලට එරෙහිව ගොවි සංවිධාන 22ක ගොවියෝ හිඟුරක්ගොඩින් පාරට බහී! අපි හිතුවෙ නෑ අවුරුදු එකහමාරට ආණ්ඩුව අපිට මෙහෙම කරයි කියලා! VIDEO I Sri Lanka Latest News

Load More
කුඩු ගහන්න කප්පම් දෙන්න බෑ කිව්වාම කඩේට පැනලා දැලි පිහියෙන් කපලා! මැදවච්චියට පිළිලයක් වෙච්ච මේ තිරිසනාව වහාම අල්ලලා කූඩු කරන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

කුඩු ගහන්න කප්පම් දෙන්න බෑ කිව්වාම කඩේට පැනලා දැලි පිහියෙන් කපලා! මැදවච්චියට පිළිලයක් වෙච්ච මේ තිරිසනාව වහාම අල්ලලා කූඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

කප්පම් දෙන්න බෑ කිව්වාට වැඩ කරන සැලුන් එකට ඇවිත් අත කපලා... තරුණයෙකුට එල්ල වූ ප්‍රහාරයේ සියලු CCTV සාක්ෂි එළියට... Sri...

Read more
ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 23 ගැන සිංදු කියන සංගීත් ගැහුවෙ බයිලාවක්ද? අනුරව හම්බවුණාම මුදල් ඇමැතිතුමාව හම්බවෙන්න කියලා කිව්වා! දැන් නියෝජ්‍ය මුදල් ඇමැති කියනවා මාව නම් හම්බවෙන්න ආවේ නෑ කියලා! අයියෝ සංගීත්…! VIDEO I Sri Lanka Latest News

‘පච මදිවට හොරු.. අනුරට බෑ.. ජනතාවට අමාරුයි’! සජබ හෙට උදේ දෙහිඅත්තකණ්ඩියේදී පාරට බහිනවා! I Sri Lanka Latest News

‘පච මදිවට හොරු.. අනුරට බෑ.. ජනතාවට අමාරුයි’! සජබ හෙට උදේ දෙහිඅත්තකණ්ඩියේදී පාරට බහිනවා! I Sri Lanka Latest News

දේශපාලන ගේම්-ඩීල් දැන් මුලු රටම ප්‍රතික්ෂේප කරනවා! ඉදිරියේදී මේ චෞර වළල්ලම එකට තියා පරද්දනවා! ගෝඨා-රනිල් ආණ්ඩුවේ තනතුරු නොගන්නා හේතුව හර්ෂ පැහැදිලි කරයි!

මෙන්න මාර හෙළිදරව්වක්! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වෙච්ච ඩොලර් මිලියන 2.5 ගැන හොයද්දී මුදල් කමිටුවේ හඬ පට එළියට දැම්මොත් හර්ෂ ද සිල්වා සභාපතිකමෙන් අයින් කරනවා කියලා ආණ්ඩුවේ මන්ත්‍රීවරු තග දාලා! VIDEO I Sri Lanka Latest News

කැකුළු-නාඩු සහල් හිඟයක් එනවා කියනවා! සම්බා-කීරි සම්බා මිල නගිනවා කියනවා! ඒ අස්සේ හාල් බිස්නස් එක කරන ඩඩ්ලි බස්සපු අලුත්ම භාණ්ඩෙ කොහොමද? ‘රෝල්ස් රොයිස් ෆැන්ටම් සෙන්ටෙනරි’! ලෝකෙටම 25යි! PHOTOS I Sri Lanka Latest News

බිලියන ගණන් වියදම් කරලා රෝල්ස් රොයිස් ගෙනාපු ඩඩ්ලි සොච්චම් වී මිල ගැන අහක බලාගෙන කියපු කතාව! අපිට පුලුවන් විකල්පය තමයි දීලා තියෙන්නේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper