සමගි ජන බලවේගයෙන් කිසිවකුත් ආණ්ඩුවට එක් නොවන බවත්, එසේ යනවා නම් කලිසම් ගලවා තබා යා යුතුව ඇති බවත් එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක එස්. එම්. මරික්කාර් මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ මුලින්ම ගෝඨා ඉවත් විය යුතු බව කියමින් ජනපති ලේකම් කාර්යාලයට ඉදිරිපිටට පැමිණ සටන ආරම්භ කළේ සමගි ජන බලවේගය බවය.










