• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොරෝනා බරපතළයි! ඒත් තත්ත්වය නොසලකා හැරලා! කිසිම පාලනයකින් තොරව බිම්මට්ටමේ ව්‍යාප්ත ‌වෙනවා! ඕනෑම මොහොතක ව්‍යසනකාරී තත්ත්වයක් දක්වා වර්ධනය වෙන්න පුලුවන්!

August 23, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
කොරෝනා බරපතළයි! ඒත් තත්ත්වය නොසලකා හැරලා! කිසිම පාලනයකින් තොරව බිම්මට්ටමේ ව්‍යාප්ත ‌වෙනවා!  ඕනෑම මොහොතක ව්‍යසනකාරී තත්ත්වයක් දක්වා වර්ධනය වෙන්න පුලුවන්!
Share on WhatsAppShare on Facebook

රට තුළ පවතින කොවිඩ් තත්ත්වය නොසලකා හැර ඇති බැවින්, වෛරසය මේ වන විට බිම් මට්ටමේ සිට පාලනයකින් තොරව ව්‍යාප්ත වෙමින් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ (PHI) සංගමයේ ප්‍රධානී උපුල් රෝහණ මහතා පැවසීය.

එන්නත් වැඩසටහන මගින් ඇති කරන ප්‍රතිශක්තිය හේතුවෙන් රෝගය යම් ප්‍රමාණයකට පාලනය වී ඇති නමුත් එය ඕනෑම මොහොතක ව්‍යසනකාරී තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බව ඔහු පැවසීය.

ග්‍රාමීය ප්‍රදේශවලින් උණ වාර්තා වූ පුද්ගලයින්ගෙන් වැඩි පිරිසක් කොවිඩ් රෝගීන් ලෙස හඳුනාගෙන ඇති නමුත් මෙම කොවිඩ් තත්ත්වය සහ උණ රෝගීන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජය විසින් සැලකිල්ලට ගෙන නොමැත.

ආසාදිත දරුවන් පාසල් වෙත යැවීම හේතුවෙන් පාසල්වල කොවිඩ් ආසාදිත සිසුන්ගේ වැඩිවීමක් දක්නට ලැබේ.

සෞඛ්‍ය මාර්ගෝපදේශ හෝ උපදේශනයකට නිසි අවධානයක් යොමු නොකර බොහෝ සමාජ රැස්වීම් දැන් සිදුවෙමින් පවතී.

කොවිඩ් වයිරසය යළිත් ව්‍යාප්ත වුවහොත් එවැනි උත්සව සංවිධානය කළ සංවිධායකයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කටයුතු කරන බවද හෙතෙම කීය.

SendShareShare
Previous Post

නපුරු කලට සතහට පැමිණෙන වෙහෙස එදුරු නොවෙයි කළකම් පලදෙවා මිස… ගෝඨාට මෙහෙම වෙන්නෙ ඇයි?

Next Post

උණ රෝගීන් මේ කාලෙ කොහොමත් වැඩියි! ඒත් කොරෝනා වැඩිවීම අපි අපේක්ෂා කළේ නෑ! සෞඛ්‍ය ලොක්කා බූස්ටර් ගහගන්න කියයි!

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News
Exclusive

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

පරීක්ෂණ සමත් වෙලා එළියේ ඉන්න කණ්ඩායමක් බඳවාගෙන නෑ! කාන්තා පොලිස් කොස්තාපල්වරියන් බඳවා ගැනීමේදී ලොකු අසාධාරණයක්! අසාධාරණයට ලක්වූවන් විපක්ෂ නායක සජිත් හමුවී දුක කියයි! සාධාරණය ඉටු කරන බවට සජිත්ගෙන් පොරොන්දුවක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ (PTA) අනිවාර්ය විධිවිධාන අනුව සිදුකරන සාමාන්‍ය නිරීක්ෂණයට, මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා ඉදිරි පැය කිහිපය තුළ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ්...

Read more
රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

කල්පිටි වෙඩි පිටියේ සිද්ධිය ගැන පොලිසියෙන් වගේම ගුවන් හමුදාවෙනුත් විශේෂ විමර්ශන! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper