හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත වතාවක් ලංකාවට ගෙන්වා ගැනීම මුල්කරගෙන දැවැන්ත ෆේස්බුක් ප්‍රචාරක ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ඔහුට හිතවත් පිරිස් කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.
එය # BringBackGota සහ #BringHomeGota යනුවෙන් නම් කිරීමට ඔවුන් පියවර ගෙන තිබේ.
ඒ අනුව ලබන 24 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතා ලංකාවට පැමිණෙන බවත්, ඒ මහතා පිළිගැනීමට විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළට යාමට සැලසුම් කර ඇති බවත් වාර්තා වේ.











