ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් මේ මස අගදී යළි මෙරටට පැමිණෙන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
ඒ, ශ්‍රී ලංකා මහ බැංකුවේපැවැති මාධ්‍ය හමුවට එක් වෙමින්.
එහිදී මහ බැංකු අධිපතිවරයා පැවසුවේ රටේ ආර්ථිකයේ යම් සාධනීය ප්‍රතිපළ ද දැකගත හැකි බවයි.










