• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රක්ෂණ සංස්ථාව-ටෙලිකොම්-ඛනිජ තෙල් සංස්ථාව-ශ්‍රී ලංකන් පෞද්ගලීකරණය කරන්න වේවි! ඒ වගේ වෙලාවකදි මම වෘත්තීය සමිති ගැන වදවෙන්නේ නෑ! මම බලන්නේ ජනතාව ගැන! රනිල් බ්‍රිතාන්‍යය පත්තරයකට කියයි!

August 17, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
වැඩබලන ජනපති දිවුරුම් දුන් ගමන් ජාතිය අමතයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණයේදී තමන් වෘත්තිය සමිති ගැන තැකීමක් නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

බ්‍රිතාන්‍යයේ ‘ද ඉකොනොමිස්ට්’ පුවත්පත සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

මෙරට ආර්ථිකය යළි පනගැන්වීමේ සැලසුම් පිළිබඳව ද එහිදී ජනාධිපතිවරයා අදහස් ප්‍රකාශ කර ඇත.

උපුටා ගැනීම :

THE ECONOMIST- ශ්‍රී ලන්කන් ගුවන්සේවය හැරුණුවිට පෞද්ගලීකරණය කළයුතු අනෙකුත් ප්‍රධාන රාජ්‍ය ව්‍යවසාය මොනවාද?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ – ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පෞද්ගලීකරණය කළ හැකියි. ටෙලිකොම් වගේම ඛනිජ තෙල් සංස්ථාව සම්බන්ධයෙන් අපට කළ හැක්කේ කුමක්ද කියන එකත් ප්‍රශ්නයක්.

THE ECONOMIST- මෙරට ඉන්ධන වෙළෙඳාම අනෙකුත් තරගකරුවන්ටත් විවෘත කිරීම ගැන මොකක්ද ඔබේ අදහස?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ – ඔව්, අප ආයෝජන සඳහා ක්ෂේත්‍රය විවෘත කර තිබෙනවා. එහෙත් අපට සහනාධාරලාභීන් සමග සාකච්ඡා කිරීමත් අවශ්‍යයි. මොකද ඇතැම් ව්‍යාපාර වසර 40කට වැඩි කාලයක් ක්‍රියාත්මක වන නිසා. බාහිර ආර්ථික ක්‍රියාකාරකම් පාලනය කරන නීතීත් වෙනස් වෙන්න ඕන. ඒ සඳහා අයර්ලන්ත ආකෘතිය යොදාගත හැකිදැයි හොයලා බලනවා.

THE ECONOMIST- රජය සතු ව්‍යවසාය ප්‍රතිසංවිධාන කිරීමේදී විශේෂයෙන් වෘත්තිය සමිතිවලින් ඊට දැඩි විරෝධයක් පළවනවා නේද?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ – මම වෘත්තිය සමිති ගැන වදවෙන්නේ නෑ. වඩා වැදගත් ජනතාවයි. තත්ත්වය වැඩි දියුණු කළහැකි යැයි හිතුණොත් ජනතාව ඒ වෙනුවෙන් පෙනී සිටියි.

THE ECONOMIST- ඔබට අනාවැකියක් පවසන්න තියෙනවද රෑ ශ්‍රී ලංකාව අවම වශයෙන් 2018 වසරේ පැවැති සශ්‍රීකත්ව මට්ටමට ඒමට කොපමණ කලක් ගතවේවිද?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ – ඇතැම් විට 2024 හෝ 2025ග පළමුව අපි සිතුවේ 2024දී එය සිදුකළ හැකි වෙයි කියලාග එහෙත් 2023 දී ගෝලීය වශයෙන් අයහපත් වසරක් බවට පත්වීමේ ලකුණු පවතිනවාග ඒ නිසා 2024 හෝ 2025 විය හැකියි.

THE ECONOMIST- ඔබ හිතනවද 2020 දී හෝ සමහර විට 2030 දී අනාගත ජනාධිපතිවරයා බවට රාජපක්ෂවරයෙක් පත්වේවි කියා?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ – මට අනාගතය ගැන කතා කරන්න බෑ.

THE ECONOMIST- ඔබ හිතුවද ඔබ ජනාධිපතිවරයා බවට පත්වේවි කියලා?

ජනාධිපති රනිල් වික්‍රමසිංහ – මම හිතුවේ නැහැනේ මගේ නිවස ගිනිතබයි කියලාග ඉතිං ඔබට වැටහෙනවා නේ මා කියන දේ.

උපුටා ගැනීම අවසන්

adaderana.lk

SendShareShare
Previous Post

තෙල් ගහන්න විදිහක් නෑ! ගුවන් සමාගම් 7ක් එක සතියට ලංකාවට ආ ගුවන් වාර 56ක් කැන්සල් කරලා! ඉතින් කොහෙද රටට ඩොලර් එන්නේ! (VIDEO)

Next Post

රටට කීර්තියක් ගෙනා නොකැළැල් ඉතිහාසයක් ඇති ශ්‍රේෂ්ඨයකුගෙන් ප්‍රශ්න කිරීම කනගාටුවක්! ජූලියන් බෝලිංව සී.අයි.ඩී.යට කැඳවීම ගැන මහානාම කම්පාවෙන් තැබූ ‌සටහන!

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.