තමන් රනිල් වික්රමසිංහ මහතා පිළිබදව හොදහැටි දන්නා බවත්, ඒ මහතා සමග අවුරුදු 5ක් ආණ්ඩු කළ බවත් හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පැවසීය.
ADVERTISEMENT
ඒ මහතා පෙන්වා දුන්නේ මේ අවස්ථාවේදී සියලු දෙනා එක්ව රට ගොඩගැනීම සදහා කටයුතු කළ යුතු බවකි.

Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.