රනිල් වික්‍රමසිංහ මහතාට රට හැදීමේ වුවමනාවක් නැති බවත්, එතුමාට අවශ්‍ය සජිත් ප්‍රේමදාස මහතාත් සමගි ජන බලවේගයත් විනාශ කිරීම බව හේෂා විතානගේ මන්ත්‍රීවරයා පැවසීය.
මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ රනිල්ට රට සංවර්ධනය කළ නොහැකි බවත්, වහාම මහමැතිවරණයකට ගොස් පිරිසිදු පාලනයක් ගොඩනැගිය යුතු බවත්ය.










