• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාජපක්ෂලා ගාවට ගිහින් රාජපක්ෂ හොරු රැළ සුරකිනවා සුරකිනවා සුරකිනවා කිව්වා නම් අද මමයි මේ රටේ ජනාධිපති! එහෙම වුණා නම් ජනතාව මාව පන්නන්නේ ගල් ගහලා! කවදාවත් සජිත් ප්‍රේමදාස එහෙම තුට්ටු දෙකේ ජනාධිපති කෙනෙක් වෙන්නෙ නෑ! අපි කරන්නේ ප්‍රතිපත්තිගරුක දේශපාලනයක්! (VIDEO &PHOTOS)

August 15, 2022
in Exclusive
Reading Time: 6 mins read
A A
රාජපක්ෂලා ගාවට ගිහින් රාජපක්ෂ හොරු රැළ සුරකිනවා සුරකිනවා සුරකිනවා කිව්වා නම් අද මමයි මේ රටේ ජනාධිපති! එහෙම වුණා නම් ජනතාව මාව පන්නන්නේ ගල් ගහලා! කවදාවත් සජිත් ප්‍රේමදාස එහෙම තුට්ටු දෙකේ ජනාධිපති කෙනෙක් වෙන්නෙ නෑ! අපි කරන්නේ ප්‍රතිපත්තිගරුක දේශපාලනයක්! (VIDEO &PHOTOS)
Share on WhatsAppShare on Facebook

පවතින ආර්ථික අවපාතයෙන් රට ගලවා ගැනීම සඳහා සෑම ක්ෂේත්‍රයකම තාක්ෂණික දියුනුවක් සිදු විය යුතු බවත් එය මෙරට පාසල් පද්ධතියේ සිට අරම්භ විය යුතු බවත් ඉදිරියේ දී සමගි ජන බලවේලය සහ සමගි ජන සන්ධානය විසින් රට තුළ තාක්ෂණික විප්ලවයක් සිදු කරන බවත් ඒ තුළින් සෑම ක්ෂේත්‍රයක්ම දියුණුවට පත් කර රට පත්ව ඇති අර්බුධකාරී තත්ත්වයෙන් මුදවා ගැනීමට කටයුතු කරන බවත් ඊයේ (14) පැල්මඩුල්ල ආසන බල මණ්ඩල රැස්වීම අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගයේ පැල්මඩුල්ල ආසන සංවිධායක නීතිඥ සමිත ආටිගල මහතා විසින් එය සංවිධානය කොට තිබුණි.

මේ අවස්ථාවේ රට අසීරු තත්ත්වයක පැවතියත් එම තත්ත්වය යම් තරමකින් හෝ පාලනය වී ඇත්තේ 80 දශකයේ අග භාගයේ සහ 90 දශයේ මුල් භාගයේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා විසින් ඇගලුම් කම්හල් 200 වැඩපිළිවෙල ආරම්භ කළ නිසා බවත් එහෙත් ඉන් පසු බිහි වූ නායකයෝ පටු දේශපාලන අරමුණකින් යුතුව එම වැඩසටහන ක්‍රියාත්මක නොකළ බවත් යම් හෙයකින් එම අපනයන කේන්ද්‍රීය ඇගලුම් කර්මාන්ත වැඩසටහන අඛණ්ඩව ක්‍රියාවට නැංවූයේ නම් අද අප මුහුණ දී සිටින ආර්ථික අවපාතයෙන් පහසුවෙන් මිදීමට හැකි බවත් විපක්ෂ නායකතුමා පැවසීය.

SendShareShare
Previous Post

ආණ්ඩුකාරවරු පත්කරන්න ගිහින් අවුලක්! සම්ප්‍රදාය කඩනවාට හතරවටෙන්ම විරෝධය පළවෙයි!

Next Post

හදිසිය ඉබේම අහෝසියි!

MORE NEWS

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

Load More
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ භාර්යාව වන මනෝරි සලේ බන්දුසේන විසින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි...

Read more
බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper