පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය (FCID) විසුරුවා හැරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව එහි රාජකාරි කළ නිලධාරීන් හතළිස් දෙදෙනකු වහාම කි‍්‍රයාත්මක වන පරිදි ඊයේ (18) සිට වෙනත් පොලිස් ස්ථාන වෙත මාරුකර යවා තිබේ.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසුරුවා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ ඒකකයක් ලෙස ස්ථාපිත කිරීමේ රජයේ වැඩපිළිවෙළට අනුව මෙම ස්ථාන මාරු කිරීම් සිදුව ඇති බව දැනගන්නට තිබේ.










