විදුලි ගාස්තුව සියයට 75 කින් ඉහළ දැමීමට අවසර දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය.
මහජන උපයෝගීතා උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා කොල්ලුපිටියේ පිහිටි එම කොමිසම් කාර්යාලයේදී දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවේ දී එසේ සඳහන් කළේය.










