ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් කොමන්වෙල්ත් තරගාවලියට සහභාගීවීම සදහා ලන්ඩනය බලා ගිය තවත් ක‍්‍රීඩකයෙකු අතුරුදන් වී ඇති බව වාර්තා වේ.
මෙවර එසේ අතුරුදන්ව ඇත්තේ බොක්සින් ක‍්‍රීඩකයෙකි.
එසේ අතුරුදන් වූ සිව්වැන්නා වන්නේ මෙම ක්‍රීඩකයාය.
කෙසේවෙතත් ඊයේ දිනය වනවිට පලා ගිය ක්‍රීඩකයන් දෙදෙනකු සොයාගැනීමට හැකිව තිබිණ.