ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමය යටතේ බස් රථ සඳහා සතියකට හිමිවන ලීටර 40ක ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නැතැයි පුද්ගලික බස් සංගම් පවසයි.
තම ගැටලු වලට විසඳුම් ලබාගැනීම සඳහා අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක නිරත වන බවයි බස් සංගම් නියෝජිතයින් පවසන්නේ.

රජය විසින් ශ්‍රී ලංකා වරලත් වෘත්තිකයන්ගේ මාධ්‍ය ආයතනය පිහිටුවීමේ කෙටුම්පත ගැසට් කර ඇති බවත් මේ පනත් කෙටුම්පත දෙස බලන විට...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.