එංගලන්තයේ සිටින ඇමැතිවරුන් සහ ලංකාවේ සිටින ඇමැතිවරුන් පිළිබදව අපූරු විග්‍රහයක් පසුගිය දිනෙක සිරස රූපවාහිනියේ පැවැති සංවාදයකදී කැළණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය නීතිවේදී සංජීව පතිරණ මහතා සිදු කළේය.
හෙතෙම එහිදී දෙරටේ ඇමැතිවරුන්ට ලබා දී ඇති වරප්‍රසාද මෙන්ම නීතිමය බාධාවන් පිළිබදවද සදහන් කර සිටියේ මෙසේය.










