• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපති ලේකම් කාර්යාලයට මුලින්ම ඇතුලුවුණු පුද්ගලයා සති 3කට පසු පොලිසියෙන් අත්අඩංගුවට ගනී!

August 2, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
අල්ලාගත් ජනාධිපති ලේකම් කාර්යාලයට ආරක්ෂක ලේකම් – හමුදාපති ඇතුළු වෙයි ! (VIDEO)
Share on WhatsAppShare on Facebook

අරගලකරුවන් විසින් ඉකුත් ජූලි මස 09 දින කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් කඩා වැදුණු අවස්ථාවේ, පිරිස කුපිත කරමින්  එහි ආරක්ෂක වැට බිඳ දමමින් පළමුවරට  එම පරිශ්‍රයට ඇතුළු වූ පුද්ගලයා ඊයේ (1) පස්වරුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් මහරගම  ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

මුලින්ම ඇතුළු වූ මෙම පුද්ගලයා වැලැක්වීමට එහි සිටි නිලධාරීන් උත්සාහ ගත් අවස්ථාවේ සැකකරු පිහියක් පෙන්වා තමාට ඇතුළුවීමට නොදෙන්නේ නම් ගෙල කපාගෙන එම ස්ථානයේම මිය යන බවට පවසා නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇතැයි ද පොලිසිය පවසයි.

ඔහුගේ මෙම නොසන්සුන්කාරීහැසිරිමත් සමග සෙසු පිරිස් කුපිත වී ලේකම් කාර්යාලයට කඩා වැදි ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් කීය.

අරගලයේ මුල් අවස්ථාවේ සිටම ක්‍රියාකාරී සාමාජිකයකු වශයෙන් මෙම සැකකරු   කටයුතු කර ඇති බවද පොලිසිය පවසයි.

මෙම සැකකරු මහරගම ප්‍රදේශයේ පදිංචි (37) ව්‍යාපාරිකයායෙක්  බවද  එම නිලධාරියා කීය .

මෙම සැකකරු අත්අඩංගුවට පත්වීමත් සමඟම ජනාධිපති ලේකම් කාර්යාලට බලහත්කාරයෙන් කඩා වැදී මේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රථම  සැකකරු   මොහු බවද පොලිසිය කියයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන්ත වත් සැකකරුවන් රැසක් හඳුනාගෙන ඇති බවත් ඉදිරියේ එම පිරිසද අත්අඩංගුවට ගන්නා බව පොලිසිය පවසයි.

SendShareShare
Previous Post

රනිල් දැමූ කමිටුව තායිසෙයි සමාගමෙන් අල්ලස් ඉල්ලූ චෝදනාවෙන් නිමල් සිරිපාලව නිදහස් කරයි! අද යළි කැබිනට් ඇමැතිකමේ දිවුරුම් දෙයි!

Next Post

ආරාධනාවක් කරන්න! හිටපු ජනාධිපති ගැන ගැටඹේ නායක හාමුදුරුවන්ගෙන් අලුත් ජනාධිපතිට ලියුමක්!

MORE NEWS

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

Load More
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

පිස්සු කුට්ටි ආරච්චි ඔයා කට පරිස්සම් කරගන්න සජිත් මහත්තයගේ මොළේ ගැන කතා කරන්න ඔයා කවුද සජිත් කරපු වැඩ එක්ක ඔයාට...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.