විජිත හේරත් මහතා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සභාපති ධුරයෙන් ඉවත් කර තිබේ.
මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස රොනල්ඩ් පෙරේරා මහතා පත්කර තිබේ.
විජිත හේරත් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉංජිනේරු සංගමයේද සභාපතිවරයා වන ද වූ අතර ඔහු මෑතකදී එම ධුරයෙන් ද ඉවත් කරනු ලැබීය.










