• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් පිටිපස්සේ ඉන්නේ පන්නපු රාජපක්ෂලා! මහජන සහයෝගය අඩුයි! ලංකාව තවදුරටත් දේශපාලන අවදානමේ! ෆිච් රේටින්ග්ස් අලුත්ම වාර්තාව කියයි!

July 30, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ජාත්‍යන්තර රේටින්ග්ස්වල ලංකාව තවත් කඩා වැටෙයි! ‘C’ එකේ හිටපු අපි ‘D’ වෙනකම්ම පහළට දාලා!
Share on WhatsAppShare on Facebook

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට තිබෙන ‘රාජපක්ෂවරුන්ගේ සම්බන්ධතා’ හේතුවෙන් ශ්‍රී ලංකාව තවදුරටත් දේශපාලන අවදානමකට මුහුණ දී සිටින බව පැවසෙනවා. මේ බව සඳහන් කරන්නේ ලොව ප්‍රධානතම ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන ත්‍රිත්වයෙන් එකක් වන ෆිච් රේටිංග්ස් (Fitch Ratings) ආයතනය යි.

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන සහ ආර්ථික තත්ත්වය පිළිබඳව විශේෂ වාර්තාවක් නිකුත් කරමින් එම ආයතනය මේ බව පවසනවා.

“නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ බහුතරයක් ලබාගෙන ඇති අතර ඔහුගේ ආණ්ඩුව විපක්ෂයේ ඇතැම් සාමාජිකයන්ගේද සහයෝගය ලබාගෙන ඇත. සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා සිදුකළ යුතු ආර්ථික ස්ථායීකරණය වලදී මෙම බහුතර බලය මගින් යම් සහයෝගයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

එහෙත් රාජපක්ෂ පවුල් පාලනය විරෝධය පාමින් ඔවුන් උද්ඝෝෂණ කර පලවා හැරියද එලෙස බලයෙන් පහ කරන ලද රාජපක්ෂ පවුල සමඟ වත්මන් ආණ්ඩුව සම්බන්ධ වීම හේතු කොටගෙන පරිපාලනයට ඇත්තේ අඩු මහජන සහයෝගයක්” බව ෆිච් රේටිංග්ස් පෙන්වාදෙනවා.

මේ හේතුවෙන් දේශපාලන ස්ථාවරභාවයක් ගොඩ නගා ගැනීම යාම අපහසු බවත්, ඒ නිසා ආර්ථික ස්ථාවරත්වයකට මග නොපාදන බවද එම ආයතනයේ අදහසයි. “පාර්ලිමේන්තුවේ සහ ආණ්ඩුවේ ආධිපත්‍යය දරන්නේ රාජපක්ෂ පවුලට සමීපව දේශපාලනඥයන් විසිනි.’’ යැයි ෆිච් රේටිංග්ස් නිකුත් කළ වාර්තාවේ සඳහන්.

SendShareShare
Previous Post

සජිත් අදත් වැලිකඩට යයි! රන්ජනුත් බලාපොරොත්තුවෙන් සිටින ‘පූර්ණ’ නිදහස දෙන ලෙස ඉල්ලයි! (VIDEO)

Next Post

මහනුවර ගිය ජනාධිපති විශේෂ ප්‍රකාශයක් කරයි! IMF සල්ලි ගැන-අලුත් ලංකාවක් ගැන-ප්‍රතිසංස්කරණ ගැන-සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන කතා කරයි! (VIDEO)

MORE NEWS

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

OT දෙනවා! ට්‍රාන්ස්පෝට් දෙනවා! දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව රෑ 10 වෙනකම් වැඩ! I Sri Lanka Latest News

IMF එකේ ප්‍රධානියා හදිසියේම අනුරට කතා කරලා ‘BRAVO… BRAVO’ කිව්වේ ඇයි? මෙන්න හේතුව හර්ෂ හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

IMF එක ලංකාව උඩින්ම තියයි! වේගයෙන්ම දියුණු වන රටවල් අතර 4 වැනි තැනට! I Sri Lanka Latest News

‘පාර්ලිමේන්තු කැන්ටිමේ ගෑනු දෙන්නෙක් එක්ක කෑම කකා හිටියා! නිකමටවත් අපිත් එක්ක කතා කළේ නෑ!’ පරාටේ නීතිය ගැන කතාකරන්න පාර්ලිමේන්තුවට ගිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇමැති චතුරංගව ඉවරම කරයි! මන්ත්‍රීකම ගන්න තරු පහේ හෝටලයක කරපු උදව්ව ගැනත් මතක් කරයි! අපි රැවටුණා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනිවාර්යයෙන් විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරනවා! නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ නීතීඥ සංගමයටත් අභියෝගයක් කරයි! විජේදාස ගැන හරි විජේදාසගේ පුතා ගැන හරි නීතීඥ සංගමය ප්‍රකාශයක් කරනවා නම් හරි සතුටුයි! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

නීති රකින පොලිස් නිලධාරීන් අතරේ මේ වගේ දැන දැන නීති කඩන OICලාත් ඉන්නවා! I Sri Lanka Latest News

ලංකාව ගැන ජපානයෙන් හරියටම කියයි! I Sri Lanka Latest News
Exclusive

පිච්චි පිච්චි හිටපු අයට හෙට ඉඳන් පොඩි සැනසීමක්! I Sri Lanka Latest News

Load More
පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අද වන විට වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මාන්තයේ නියලෙන ජනතාව මහා කම්පනයකට ලක්ව අසාධාරණකම් රැසකට මුහුණ දෙන බවත් අභියෝග දුක් කම්කටොලු...

Read more
වදන් අවියෙන් දැනුම් සවියෙන් සන්නද්ධ වූ Sirasa Debater ජය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට! Sri Lanka Latest News

වදන් අවියෙන් දැනුම් සවියෙන් සන්නද්ධ වූ Sirasa Debater ජය කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විදුහලට! Sri Lanka Latest News

OT දෙනවා! ට්‍රාන්ස්පෝට් දෙනවා! දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව රෑ 10 වෙනකම් වැඩ! I Sri Lanka Latest News

OT දෙනවා! ට්‍රාන්ස්පෝට් දෙනවා! දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව රෑ 10 වෙනකම් වැඩ! I Sri Lanka Latest News

IMF එකේ ප්‍රධානියා හදිසියේම අනුරට කතා කරලා ‘BRAVO… BRAVO’ කිව්වේ ඇයි? මෙන්න හේතුව හර්ෂ හෙළිකරනවා! VIDEO I Sri Lanka Latest News

IMF එක ලංකාව උඩින්ම තියයි! වේගයෙන්ම දියුණු වන රටවල් අතර 4 වැනි තැනට! I Sri Lanka Latest News

‘පාර්ලිමේන්තු කැන්ටිමේ ගෑනු දෙන්නෙක් එක්ක කෑම කකා හිටියා! නිකමටවත් අපිත් එක්ක කතා කළේ නෑ!’ පරාටේ නීතිය ගැන කතාකරන්න පාර්ලිමේන්තුවට ගිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇමැති චතුරංගව ඉවරම කරයි! මන්ත්‍රීකම ගන්න තරු පහේ හෝටලයක කරපු උදව්ව ගැනත් මතක් කරයි! අපි රැවටුණා! VIDEO I Sri Lanka Latest News

අනිවාර්යයෙන් විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කරනවා! නියෝජ්‍ය ඇමැති චතුරංග අබේසිංහ නීතීඥ සංගමයටත් අභියෝගයක් කරයි! විජේදාස ගැන හරි විජේදාසගේ පුතා ගැන හරි නීතීඥ සංගමය ප්‍රකාශයක් කරනවා නම් හරි සතුටුයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper