• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවට එන චීන නැව මහා යුද්ධයකට මග පාදයිද? අපි ‌කොහොමත් එනවා! මුහුදෙ සිදුවන දේ බලලා වාර්තා කරනවා! පිටස්තර මැදිහත්වීම් ඕනේ නෑ! චීනය ඉන්දියාවට උත්තර දෙයි!

July 30, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
හම්බන්තොටට එන්න හදන චීන යාත්‍රාවක් නිසා ඉන්දියාව සීරුවෙන්! අපේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන්න වෙනවා -ඉන්දියාව කියයි! තවත් මහා අර්බූදයක පෙරනිමිත්තක්ද?
Share on WhatsAppShare on Facebook

සිය නීත්‍යානුකූල නාවික ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් පිටස්තර පාර්ශව මැදිහත්වීම් සිදුනොකරනු ඇතැයි අපේක්ෂා කරන බව චීනය පවසනවා. 

හම්බන්තොට වරායට ලගාවීමට නියමිත චීන නෞකාවක් සම්බන්ධයෙන් ඉන්දියාව අදහස් දැක්වීමට ප්‍රතිචාර වශයෙන් චීන විදේශ කටයුතු අමාත්‍යංශය මෙම අදහස් පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

ඒ අනුව චීනය පවසන්නේ අදාළ පාර්ශවයන් චීනයේ සාගර විද්‍යාත්මක පර්යේෂණ ක්‍රියාකාරකම් නිවැරදිව නරඹා වාර්තා කරනු ඇතැයි චීනය බලාපොරොත්තු වන බවයි. එමෙන්ම චීනය සෑම විටම සාගරයේ නිදහස නීත්‍යානුකූලව භාවිතා කර ඇති බව ද චීන විදේශ කටයුතු අමාත්‍යංශය පවසා තිබෙනවා. 

මතභේදයට තුඩුදී ඇති අදාළ චීන නෞකාව ලබන 11 වනදා හම්බන්තොට වරායට ලගාවීමට නියමිත බවයි වාර්තා වන්නේ. එම නෞකාවේ පැමිණීම සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයෙන් පසුවන බව ඉන්දියාව ප්‍රකාශ කර තිබුණා. 

මතභේදයට තුඩුදී ඇති අදාළ නෞකාව චීනයට අයත් යුවාන් වැන්ග් 5 නම් නෞකාවක්. එය ඉකුත් 13 වනදා චීනයේ ජියැන්යින් වරායෙන් පිටත්ව ඇති අතර මේවනවිට තායිවානය ද පසුකර නැගෙනහිර චීන මුහුදේ යාත්‍රා කරමින් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

SendShareShare
Previous Post

පඩි ගෙවන්න බෑ! ඈවර කරනවා! ලේක්හවුස් එක සුපිරි හෝටලයක් කරන්න රනිල් තීන්දු කරයි!

Next Post

DB සහ RW (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper