පාර්ලිමේන්තුවේද රැවුල් කොණ්ඩා වවාගත් පුද්ගලයන් සිටින බවත්, කුඩු ගසන අය සිටින බව රන්ජන් රාමනායක මහතා විසින් අනාවරණය කළ බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා කීය.
ඒ මහතා පෙන්වා දෙන්නේ එසේ නම් අරගල භූමියේ එවැන්නන් සිටීම ගැටලුවක් නොවන බවකි.

බලංගොඩට සජබ ආසන සංවිධායකවරයකු නොමැති බවත්, පසුගියදා පොහොට්ටුව සජබ බලංගොඩ ආසන සංවිධායකවරයා සිය පක්ෂයට එක් කර ගත් බව කියමින් ජනතාව...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.