දින දෙකක් තිස්සේ ඉන්ධන පෝලිමක රැදී සිටි මාතලේ පදිංචි වයස අවුරුදු 63 ක පුද්ගලයෙක් ඊයේ දිනයේදී මියගොස් තිබේ.
දින දෙකක් පෝලිමේ සිට ඇති අදාල පුද්ගලයා, ඉන්ධන පෝලිමේ සිටියදීම ඊයේ සන්ධ්‍යාවේ රෝගාතුර වී තිබේ.
පසුව ඔහු මාතලේ දිසා රෝහලට ඇතුළත් කර තිබෙන අතර එහිදී මියගොස් තිබේ.










