අද දිනයේදී අරගලකරුවන් අරගල භූමියෙන් ඉවත් වීමට එකගතාව පළ කොට තිබියදීත් ආණ්ඩුව ආරක්ෂක අංශ ලවා සිදුකළ බියගුලු ප්‍රහාරය දැඩිව හෙළා දකින බවත්, එය ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට දැඩි හානියක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව සදහන් කොට ඇත.
A cowardly assault against PEACEFUL protestors, who agreed to vacate the sites today; A useless display of ego and brute force putting innocent lives at risk & endangers Sri Lanka’s international image, at a critical juncture. https://t.co/E6g9lEUgV1
— Sajith Premadasa (@sajithpremadasa) July 22, 2022










