රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවෙස අසලදී සිරස මාධ්‍යයට පහර දුන් බවට චෝදනා එල්ල වූ පොලිස් විශේෂ බළකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොමේෂ් ලියනගේ මහතා යළිත් සේවයේ පිහිටුවීමට පියවර ගෙන ඇත.
ඒ සම්බන්ධයෙන් වූ ලිපිය ඊයේ දින පොලිස්පතිවරයා විසින් යොමු කොට ඇති බව වාර්තා වේ.










