එළැඹෙන විසිවෙන දා පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙන ජනාධිපතිවරයෙකු පත් කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම සම්බන්ධයෙන් ශ්රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වී ඇතැයි වාර්තා වෙයි.
මේ වනවිට ශ්රිලනිප නායක මෛත්රීපාල සිරිසේන මහතා ජන්දයේදී පක්ෂය ජන්දය භාවිත නොකරන බව කීවත් චාමර සම්පත් දිසානායක මහතා කියන්නේ තමන් ජන්දය භාවිත කරන බවකි.










