ඉදිරි පැය 24 ඇතුළත සිරගතව සිටින රන්ජන් රාමනායක මහතා හට විශේෂ ජනාධිපති සමාවක් ලබා දීමට නියමිත බව වාර්තා වේ.
මේ වනවිට ඊට අදාළ සියලු ලිපිලේඛන අධිකරණ අමාත්‍යංශය මගින් ගෙන්වාගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව රාමනායක මහතා නිදහස් කිරීම සදහා සියලු වැඩකටයුතු මේ වනවිට සකස් වෙමින් පවතින් බව පැවසේ.










