ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉවත් වීමත් සමග වැඩබලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (15) පස්වරුවේ දිවුරුම් දෙනු ලැබුවා.
දිවරුම් දීමෙන් අනතුරුව හෙතෙම ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකළා.
වැඩබලන ජනාධිවරයාගේ එම විශේෂ ප්‍රකාශය ඇතුළත් වීඩියෝව පහතින්.










