• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර හම්බ වෙලා කතා කරපු රහස් ගැන අමෙරිකානු තානාපතිවරිය පළමු වරට මාධ්‍යයට හෙළිකරයි!

July 7, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
අනුර හම්බ වෙලා කතා කරපු රහස් ගැන අමෙරිකානු තානාපතිවරිය පළමු වරට මාධ්‍යයට හෙළිකරයි!
Share on WhatsAppShare on Facebook

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක හමුවීම පිළිබඳව එක්සත් ජනපද තානාපතිනි ජුලී චුන්ග් සිය අදහස් පළකර තිබෙනවා.

ඇය කියන්නේ ඇමරිකානු ප්‍රතිපත්ති, ආයෝජන ව්‍යාපෘති, වැඩසටහන් හෝ වෙනත් ආධාර සම්බන්ධයෙන් ඔහුට කිසියම් ප්‍රශ්නකාරී තත්වයක් ඇති වූ විට ඇයව සම්බන්ධ කර ගන්නා ලෙස තමන් ඔහුගෙන් ඉල්ලා සිටින බවයි.

දෙපාර්ශ්වයටම ඒ ආකාරයෙන් වැරදි තොරතුරුවලින් ගැලවිය හැකි බව ඇය පවසනවා.

ඇය කියා සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ විශාල පැවැත්මක් සහ වැඩිවන ජනප්‍රියත්වයක් ඇති පක්ෂයක් බවයි.

“මම මුලින්ම ආපු වෙලාවේ මගේ කාර්යය මණ්ඩලයට කිව්වා මම සියලුම දේශපාලන පක්ෂ, සිවිල් සමාජ, ශිෂ්‍ය කණ්ඩායම් සහ ආගමික කණ්ඩායම් හමුවීමට වග බලා ගන්න කියලා. අපි එක කණ්ඩායමක් සමඟ මුණ නොගැසීම, වෙනත් කිසිවකු දුරස් කිරීම වැදගත් වන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ හොඳ අවබෝධයක් තිබෙන දේශපාලන පක්ෂයක්” බව ඇය කීවා.

SendShareShare
Previous Post

බුදුදහම විනාශ කරන්න මාර දිව්‍ය පුත්‍රයා එවපු පවුල ගැන හෙළිදරව්වක්! බුදුන් වැඩිය රට විකුණන පරයෝ…! සිරසට ඇවිත් සංගීත් රටට වෙච්ච විනාශය ගැන සැර කතාවක් කරයි! (VIDEO)

Next Post

ජනපතිගේ මිරිහාන ගෙදර මුලින්ම වට කළා! ඊයේ කාටවත් යන්න බැරි ජනපති මැදුර අසලටම ගිහින් අභියෝග කළා! අද හිරුණිකාගෙන් රටේ සිටින සියලුම කාන්තාවන්ට ආරාධනාවක්! (VIDEO)

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper