අත්අඩංගුවට ගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය රඳවා සිටින කොළඹ වරාය පොලීසිය වෙත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පිටත් විය.
අද පෙරවරුවේ ජනපති මැදුර ඉදිරිපිට විරෝධතා පළ කළ බව කියමින් හිරුණිකා -රෙහාන් ඇතුලු හත් දෙනෙක් අත්අඩංගුවට ගැනීමට වරාය පොලිසිය පියවර ගෙන තිබිණ.










