• About us
  • Contact us
Friday, June 19, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාස්කු ප්‍රහාරය ගැන එල්ල වන චෝදනාවලට මෛත්‍රී පාර්ලිමේන්තුවේදී උත්තර දෙයි!

July 5, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
මේ ආණ්ඩුවට පිළිගැනීමක් නෑ! අගමැතියි මේ ආණ්ඩුවයි දැන් යන්න ඕන! අලුත් ආණ්ඩුවක් එන්න ඕන! මම නායකත්වය දෙන්න ලෑස්තියි! ජාත්‍යන්තර සහයෝගය ගේන්නත් සූදානම්!
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවන්ට අද දිනයේ හිටුප ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවේදී පිළිතුරු ලබා දීමට පියවර ගත්තේය.

එහිදී ඒ මහතා මෙසේ කීය.

හිටපු ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මහතා අද දින පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශය

ගරු මනුෂ නානායක්කාර අමාත්‍යතුමා කතා කරන විට මගේ නම දෙතැනක සඳහන් කරා. එම කරුණු දෙකට මම කෙටියෙන් පිළිතුරු ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. එක කාරණයක් තමයි අනුර කුමාර දිසානායකත් බැහැ කියනවා සජිත් ප්‍රේමදාසත් බැහැ කියනවා මෛත්‍රිපාල සිරිසේනත් බැහැයි කියනවා කියලා.අපි මීට මාස 6කට පෙර ඉඳලා ගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමඟ සාකච්ඡා කරලා සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදන්නයි කියලා ඉල්ලීමක් කරා.සර්ව පාක්ෂික ආණ්ඩුවක් හදනවා නං ඒ ආණ්ඩුවේ වගකීම ගන්න අපි සූදානම් බව සඳහන් කරා.මම ඒක ජනාධිපතිතුමාට කියලා තියෙනව.එලියෙත් කියලා තියෙනවා.මේ පාර්ලිමේන්තුවේදිත් සඳහන් කරලා තියෙනවා.
ඊළඟ කාරණය තමයි පාස්කු ප්‍රහාරය ගැන කොමිෂන් සභාවේ නිර්දේශ ගැන සඳහන් කරා.පහුගිය අවුරුදු එකහමාරේ මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු මේ කොමිෂන් සභා වාර්තාව හොඳට කියවලා ඇති. ඒ නිර්දේශ මේ පාර්ලිමේන්තුවේ ඉන්න අය හොඳට දන්නවා ඇති. නිර්දේශවලට නඩු දාන්න පුළුවන් නං මෙලහකටත් මට නඩු දාලා. එහෙම නම් නීතිපති දෙපාර්තමේන්තුව නඩු දැමිය යුතුයි. මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ මානව හිමිකම් නඩු අටක් තිබෙනවා ඒ වගේම වන්දි ඉල්ලා වර්තමාන අගමැතිතුමාගෙන්, ඒ කාලේ මගේ හිටපු අගමැතිතුමාගෙන්, පොලිස්පතිතුමා ගෙන්, හිටපු ආරක්ෂක ලේකම් තුමාගෙන්, පෞද්ගලිකව වන්දි ඉල්ල්ලා නඩු 400 කට වැඩිය තියෙනවා මීගමුව මහාධිකරණය සහ කොළඹ මහාධිකරණයේ. පාස්කු ඉරුදින කොමිෂන් සභාව පත් කරේ මම. මේ කොමිෂන් සභාවේ පැහැදිලිව කියන්නේ මෙම ප්‍රහාරය සිදු වනු ඇතැයි මම දන්නවා යැයි කියලා ඒගොල්ලො උපකල්පනය කරනවා කියලා තමයි කියන්නේ. එහෙම නම් මේකට නඩු දාන්න පුළුවන්. මම පැහැදිලිව කියනවා අපිට මේ තරම් නඩු ගණනාවක් තියනවා නම් ඒ ගැන පාස්කු කොමිසමේ නිර්දේශ අනුව අපිට නඩු වැටෙන්න ඕනේ.අපිට එහෙම කිසිම නඩුවක් නෑ අපිට තියෙන්නෙ මානව හිමිකම් සහ පෞද්ගලිකව වන්දි ඉල්ලන නඩු. මෙම කොමිෂන් සභාවේ නිර්දේශ මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා.මම එය පිළිගන්නෙත් නැහැ.ඒ කියන විදිහේ චෝදනාවක් මට ඇත්තෙත් නැහැ මම මේ ගරු සභාවට පැහැදිලිව එම ප්‍රකාශය කරනවා.

(නැවතත් මනුෂ නානායක්කාර මන්ත්‍රීතුමා නැඟිට කරුණක් පැහැදිලි කරන ලදී.)
ගරු හිටපු ජනාධිපතිතුමා කොමිෂන් සභාව චූදිතයෙක් ලෙස නම් කරපු එක විතරයි මම සඳහන් කළේ එහෙම නැතුවත් මට ඔබතුමා එකෙක් කිරීමට කිසි උවමනාවක් නෑ. මම කිව්වේ කොමිෂන් සභාව නිර්දේශ කරලා තියෙන කාරණය.
ඇත්තටම අනෙක් කාරණා යොමුකළේ සජිත් ප්‍රේමදාස මැතිතුමාට කටින්ද කතා කරන්නේ කියලා තමයි මම අහන්නේ ඔබතුමාට මම චෝදනා කරන්නෑ.

නැවතත් හිටපු ජනාධිපතිතුමා පිළිතුරු ලබාදෙමින් අදහස් ඉදිරිපත් කරා

ඇත්තටම මෙම කොමිෂන් සභාවේ නිර්දේශ ගැන මාධ්‍ය නැගූ චෝදනා මාධ්‍ය නිර්මාණය කළ චෝදනා මේ හැම දෙයක්ම මම දන්නවා එහෙම නිර්දේශයක් තියෙනවා නං මට නඩු දාන්න පුළුවන් හැබැයි එහෙම දෙයක් සිද්ධ වෙලා නැහැ. මේක මගේ ඇඟේ ගහන්න උත්සාහ කරනවා ඒකට මම ඉඩ තියන්න ලෑස්ති නෑ. මේ පාස්කු ප්‍රහාරයට අද වෙනකන් හිරෙ ඉන්න ත්‍රස්තවාදී කණ්ඩායම් ඉන්නවා ඒ අයගෙන් සමහරකට තාම නඩු දාලා නෑ. එහි ත්‍රස්තවාදීන්ට නඩු දාන්නේ නැතුව ලොකෙ කොහේවත් රාජ්‍ය නායකයන්ට ත්‍රස්ත ප්‍රහාර වලදී නඩු දාලා නෑ.
ඇමරිකාවේ සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පන්දාහක් පමණ මැරිලා ඇමරිකාවේ ජනාධිපතිවරයාට නඩු දාලා නැහැ ලෝකේ රටවල් 27කට පමණ ත්‍රස්ත ප්‍රහාර සිදු වෙලා තිබෙනවා හැබැයි ඒ රටවල ඉන්න රාජ්‍ය නායකයෝ කිසිම කෙනෙකුට නඩු දාලා නෑ වැරදි කාරයෝ කරල නැහැ. මේක සම්පූර්ණයෙන්ම දේශපාලන කුමන්ත්‍රණයක් මේක සම්පූර්ණයෙන්ම මට විරුද්ධව ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙළක් එමනිසා පාස්කු ප්‍රහාරය පිළිබඳව කොමිෂන් සභාවේ නිර්දේශ මා තරයේ ප්‍රතික්ෂේප කරනවා.

SendShareShare
Previous Post

කෝච්චි ස්ට්‍රයික්! අද මිනිස්සු වැඩ ඇරිලා ගෙවල්වලට ගියේ මෙහෙමයි!

Next Post

2010 UNP එකෙන් ආවා! 2011 දි මහින්දගේ දෑත් ශක්තිමත් කරන්න ගියා! 2015දි ශ්‍රීලනිපයට පැන්නා! දින 52 කුමන්ත්‍රණයෙදි ආයෙ රනිල් ගාවට ආවා! 2019දි UNPයෙන් සජබෙට ගියා! ඇමැතිකමක් අරන් සජබෙන් ගෝඨාගේ පොහොට්ටුවට ගියා! හැම නායකයෙක්ම ළගට ගිය මනූස පාර්ලිමේන්තුවේදී මව්රටට පහර දෙයි! (VIDEO)

MORE NEWS

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News
Exclusive

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News
Exclusive

අමෙරිකා-ඉරාන සාම සාකච්ඡාව අවසන් මොහොතේ කඩන් වැටෙයි! අමෙරිකානු උපජනාධිපති වෑන්ස් සාකච්ඡාව අවලංගු කරයි! I Sri Lanka Latest News

Load More
සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබෙ ඉන්න මහලොකු එකෙකුටවත් සජිත් ගැන කියාගන්න බැරි දේ හිරුණිකා විනාඩියෙන් දෙකෙන් මිනිස්සුන්ට තේරෙන්න කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ අවුල හිරුණිකා කියයි. Sri Lanka Latest News

Read more
සජබ – යූ.ඇන්.පී. එකතු වෙන්න කියලා රනිල් දුන්නේ ලොකු ලනුවක්! එයා තව අවුරුදු ගානකට නායකත්වයෙන් යන්නෑ! ඉන්නකල් වැඩකුත් නෑ! VIDEO I Sri Lanka Latest News

කොන්දක් තියෙන තරුණ නායකයෙක්…! සුජීවට සැලියුට්! Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ බලන්න අද මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා යනවා! I Sri Lanka Latest News

රාජපක්ෂ ‌පවුලේ ශෂීන්ද්‍රට ජනපති තවත් ඇමැතිකමක් දෙයි! I Sri Lanka Latest News

ලක්ෂ 88ක් වන්දි අරන්! ශෂීන්ද්‍ර ඇතුළු තිදෙනෙකුට අද මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුවෙයි! I Sri Lanka Latest News

සැමියා මියගියන් මාස 4ට දෙන්නෙක් එක්ක පෙමින් බැඳුණු කත ඝාතනය කළ සැකකරු අත්අඩංගුවට ! Sri Lanka Latest News

ටෙන්ඩර් නැතිව ඇසුරුම් අරන් සමාගමට එක්කෝටි හතළිස් තුන් ලක්ෂයක අයුතු වාසියක් කරලා! ලංකා ලුණු සමාගමේ CEO අත්අඩංගුවට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.