• About us
  • Contact us
Thursday, June 18, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් රනිල් මුහුණට මුහුණ හැප්පෙයි! රනිල්ගේ අදෝනාවට සජිත් පහර පිට පහර දෙයි! පොහොට්ටුව සජිත්ට කතා කරන්න නොදෙයි! සජිත් බාධා මැද දිගටම කතා කරයි! (VIDEO)

July 5, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
අගුපිල්වල තියන කමිටුවලට මීට පස්සේ අපි එන්නේ නෑ! එන්නේ පාර්ලිමේන්තුවේ ඒවට විතරයි! රනිල්ගේ වැඩකට නැති කමිටු ගැන සජබයෙන් අවසන් තීන්දුවක් ගනී!
Share on WhatsAppShare on Facebook

අද පාර්ලිමේන්තුවේදී අගමැතිවරයා කළ කතාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පිළිතුරු ලබා දීමේදී උණුසුම් තත්ත්වයක් මතු විය.

එහිදී විපක්ෂනායකවරයාගේ කතාවට පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් බාධා කළ අතර ඔවුන් වික්‍රමසිංහ මහතා ආරක්ෂා ක ආකාරයක් දැකගන්නට ලැබිණ.

කෙසේවෙතත් බාධා මැද විපක්ෂනායවරයා කළ කතාව මෙසේය.

අග්‍රාමාත්‍යවරයා මේ තත්ත්වය පිළිබඳ තමන්ගේ අදහස් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ගරු කතානායකතුමනි මහාපාරේ, මහ පොළොවේ ජනතාවගේ මතය සහ අදහස තමයි පාර්ලිමේන්තුව නිකරුනේ රැස් වෙලා නිකන් අදහස් යෝජනා අදහස්-යෝජනා-චෝදනා එහාට මෙහාට විසි කරන ස්ථානයක් බවට පත් වෙලා පත්වෙලා විශේෂයෙන්ම රට මුහුණ දෙන ප්‍රශ්න වලට රටේ ජනතාව මුහුණ දෙන මුහුණදෙන ගැටලුවලට මේ රටේ ජනතාව ජීවිතයත් මරණයත් අතර සටනක් කරමින් සිටින මොහොතක ජනතාව බලාපොරොත්තු වෙන්නේ විසඳුම්. ජනතාව බලාපොරොත්තු වෙන්නේ ගිරාපෝතක අඳෝනාවක් නෙමෙයි. ජනතාව බලාපොරොත්තු වෙනවා විසඳුම්. ගරු කතානායකතුමනි, දැන් මෙතනම හැමදෙනාම දන්න දේනේ ආපහු කියෙව්වේ. බංකොලොත් රටක්, බොහොම අසීරු තත්වයක සිටින්නේ, ගරු කතානායකතුමනි ඔබතුමා සම්ප්‍රදාය කඩ කරලා ඔබතුමා එතුමාට ප්‍රකාශයට අවස්තාවක් දුන්නා. සාධාරණ වෙන්න. විකල්ප ආණ්ඩුවට විපක්ෂයට අවස්ථාව ලබා දෙන්න කරුණාකරලා. ඔබතුමා අපේ කටවල් වහන්න හදන්න එපා.

ගරු අග්‍රාමාත්‍ය තුමාගේ කතාවට මම පිළිතුරු දෙන්නට ඕනි. ඒකට අවස්ථාව ලබා දෙන්න. ගරු කථානායකතුමනි විශේෂයෙන්ම එතුමා ප්‍රකාශ කළා බංකොලොත් රටක්. ඔව් ඒක මුළු රටම දන්නවා. මං අහන්න කැමතියි ගරු අග්‍රාමාත්‍යතුමා ගෙන් ගෑස් පෝලිමේ ඉන්න මිනිස්සුන්ට මොකක්ද දෙන විසඳුම. තෙල් පෝලිමේ භූමිතෙල් පෝලිමේ ඩීසල් පෝලිමේ පෙට්රල් පෝලිමේ සිටින මිනිස්සුන්ට දෙන මොකක්ද උත්තරය?

මම අහන්න කැමතියි ගරු කතානායකතුමනි, ත්‍රිපෝෂ කර්මාන්තශාලාව වැහිලා. අම්මලාට දූ දරුවන්ට ත්‍රිපෝෂ ටික නැහැ. ත්‍රිපෝෂ ටික දෙන්න බැරි ආණ්ඩුවක්. ත්‍රිපෝෂ ටික දෙන්න බැරි අගමැතිවරයෙක්. ත්‍රිපෝෂ ටික දෙන්න බැරි ජනාධිපතිවරයෙක්.

ගරු කතානායකතුමනි ඩීසල් පෝලිම, පෙට්‍රල් පෝලිමේ, භූමිතෙල් පෝලිම්වල ඉන්න මනුස්සයට කෝ විසඳුම? කෝ වතු කම්කරු ජනතාවට විසඳුම. මං අහන්න කැමතියි ගරු කතානායකතුමනි කෝ අපනයන ක්ෂේත්‍රයේ කර්මාන්ත ඒ කඩාවැටීමට විසඳුම. කෝ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කර්මාන්තකරුවන් ගේ ප්‍රශ්නවලට විසඳුම? කෝ ඉදිකිරීම් කර්මාන්තයේ පත්වන ජනතාවට විසඳුම, කෝ සංචාරක කර්මාන්තයේ නියැලී සිටින ජනතාවට විසඳුම? කෝ පාසල් යන දූදරුවන්ට විසඳුම? කෝ දූ දරුවන්ගේ දිවා ආහාරය? ඔබතුමා දන්නවද දූ දරුවන්ගේ ඩීසල්

මං අහන්න කැමතියි ගරු අග්‍රාමාත්‍යතුමා කතා කරනවා මාස් කන්නය සාර්ථක කරගැනීම ගැන. කෝ යල කන්නේ මෙට්ට්‍රික් ටොන් 65000ක් ලබා දෙනවයි කියපු යූරියා. ඒව ටික ලබාදෙන කල් ගොවියෝ ටික බලාගෙන ඉන්නවා. එදා කිව්වා ගියවර මාස් කන්නේ අස්වැන්න අඩු වෙන්නේ සීයට දහයයි කියලා. 50% ක් අඩු වුණා.

ගරු කථානායකතුමනි සියයට 10 ක මාස් කන්නයේ අස්වැන්න අඩු වෙනවයි කිව්වා 50% කින් අඩු වුණා. බොහෝ කෘෂිකර්ම විශේෂඥවරු කියනවා, මෙවර යල කන්නයේ කෘෂි විශේෂඥවරු කියනවා 50%කින් අස්වැන්න අඩු වෙනවයි කියලා. ගරු අගමැතිතුමාගෙන් මම අහන්න කැමතියි ලබන මාස් කන්නය සාර්ථක කරන්න ඔබතුමා කිව්වා කටයුතු කරනවා යි කියලා. ගරු අග්‍රාමාත්‍යතුමා දන්නවාද ? ලබන මාස් කන්නෙට බීජ වී ටික නැහැ. බිත්තර වී ටික නැහැ. කොහොමද එතකොට ඉහළ අස්වැන්නක් ලබා ගන්නේ? මම ගරු කථානායකතුමා ගෙන් අහන්න කැමතියි අග්‍රාමාත්‍යතුමා කියනවා ඊට වැඩිය හොඳ ක්‍රමයක් තියෙනවා නම් ඒ යන විදිය කියන්නලු. මම කියන්නම් පොඩ්ඩක් අහගෙන ඉන්න.

මම කියනවා ගරු කතානායකතුමනි, මේ රටේ දූෂණ වංචා හොරකම් සියල්ලක්ම නතර කරන්නට ඕනේ. මම ගරු අගමැතිතුමාගෙන් අහනවා. ජනාධිපතිවරයා බොහෝ ලෙස කලබල උනාලු දැනට කැබිනට් එකේ ඉන්න ඇමතිවරයා ජපානයේ taisei කියන කොම්පැනියෙන් පගාවක් ඉල්ලලා. මම අහනවා මෙහෙම දූශිත ආණ්ඩුවක් තුළ රට ගොඩනගන්න පුළුවන් ද? එහෙනම් අග්‍රාමාත්‍යතුමා අපෙන් ඇහුවා විසඳුම්. කරුණාකරලා තමන්ගෙ කැබිනට් මණ්ඩලයේ දූෂිත ක්‍රියාකාරකම් කරන, කොමිස් ගන්න, පගා ගන්න thaise කම්පැනියෙන් පගාවක් ගත්තෙ කවුද? ජනාධිපති තුමාගෙන් ම අහගන්න.

මම කියන්න කැමැතියි ගරු අග්‍රාමාත්‍යතුමා අහනව කොහොමද මීට වැඩිය හොඳට කරන්නේ කියලා. ගරු කතානායකතුමනි මම අහනවා අහනවා තමුන්නාන්සෙගෙ ආණ්ඩුව තුළ මම කැබිනට් ඇමතිවරයෙක් හැටියට කටාර් දේශයේ සංවර්ධන කාර්යාලය මමයි ගියේ විවෘත කරන්න. මොකක්ද කිව්වේ කටාර් දේශය, කටාර් චැරිටි එක ඒ කටාර් සහනාධාර ක්‍රමවේදය ත්‍රස්තවාදී ක්‍රමවේදයක් කිව්වා. මේ ඔබතුමා අග්‍රාමාත්‍යවරයා ඉන්න කාලේ මමයි ගියේ විවෘත කරන්න. රිෂාඩ් බදුර්දන් ගියා. දැන් අහනවා අනේ ඇයි තෙල් දෙන්නෙ නැත්තෙ කියලා. ලැජ්ජයි. තමුන්නාන්සේලා ජාතිවාදය අවුස්සලා, ආගම්වාදය අවුස්සලා ජාතිභේදය අවුස්සලා ආගම් ආගම්බේධය අවුස්සලා මුළු මැද පෙරදිග රටවල් ඔක්කොම තරහ කරගත්තා. මම එකක් කියන්න කැමතියි. මැදපෙරදිග රටවල් වල ගරුත්වය තිබුණු පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් තමයි රණසිංහ ප්‍රේමදාස. අනෙක් එක්කෙනා තමයි මහින්ද රාජපක්ෂ. හැබැයි ඔබතුමාගේ අවන්තිව ජාතිවාදය ජාති ජාතිභේදය ආගම්වාදය ආගම් ආගම්බේධය තුළ ඔබතුමා තරහ කරගත්තා මැදපෙරදිග රටවල් ටික. ඊට වඩා වැඩි වුණා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති තුමාගේ කාලය තුළ. ගරු කතානායකතුමනි මොන ලැජ්ජ නැති වැඩක්ද කටාර් වලට ගිහිල්ලා පිං කැටේ හොලවනවා. ආධාර දෙන්න කියලා. ඒ ගියේ දවසෙම මොකද්ද වෙන්නේ? කටාර් අරමුදල එරටේ නිවේදන නිකුත් කරනවා. ඔබතුමාට කියන්න කැමතියි අද අම්මා වරුන්ගේ දූදරුවන්ගේ ……..

ගරු කතානායකතුමනි මම ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කරපු කාරණා වලට මට උත්තර දෙන්න පොඩ්ඩක් අවස්ථාව ලබා දෙන්න. මම එතුමාට කියන්න කැමතියි එතුමාට ඉතිහාසය අමතක වෙලා තියෙන්නෙ. එතුමාට ඇත්තවශයෙන්ම රණසිංහ ප්‍රේමදාසට පින්සිද්ද වෙන්න එතුමාව නාමිකව තියා ගත්තා ඇඟලුම් කම්හල් දෙසීයේ වැඩසටහනට. පැත්තක ඉඳගෙන එයාට ඉගැන්නුවේ මගේ තාත්තා. ගරු කතානායකතුමනි මට කතා කරන්න අවස්ථාව ලබා දෙන්න.

ගරු කථානායකතුමනි අග්‍රාමාත්‍යවරයා කියනවා අපිට පාඩම් ඉගෙන ගන්න එන්නලු එයා ලඟට. අපිට කියන්න තියෙන්නේ එයාට උගන්නන්න පුළුවන් හොඳම පාඩම උගන්නලා තනියම ජාතික ලයිස්තුවට පින්සිද්ද වෙන්න ඔහේ ඉන්නවා වාඩි වෙලා. බින්දුවටම බැස්සුවා. දැන් කියනවා අපිට උගන්නන්න එන්නම් ලු. කථානායකතුමනි අවසාන වශයෙන් අගමැති තුමා දැන් නැගිටලා කියනවා සුන්දර කතා කියන්න එපා ලු. මං අහන්න කැමතියි කවුද කිව්වේ එක පෑන් පාරෙන් පෝලිම් ටික ඉවර කරනවයි කියලා. කවුද කිව්වේ ඇමරිකානු ඩොලර් බිලියන හතරක් පහක් එක්කයි අගමැතිකම ගත්තෙ කියලා. කවුද කිව්වෙ පැය 48න් ආහාර හිඟය, පෝලිම් ප්‍රශ්නය විසඳනවයි කියලා. අපිද කිව්වේ? නෑ එතුමා තමයි කිව්වේ. දැන් එතුමා වැඩ බැරි අගමැතිවරයෙක් කියන එක මුළු රටම දන්නවා. මුළු ලෝකෙම දන්නවා. මම එතුමාට කියන්න කැමතියි පිටරටවල් වලින් ආධාර ගන්න පාඩම මම ලඟදිම උගන්වන්නම්. හැබැයි ඒක කරන්නේ මෙයාට ඉගෙන ගන්න විතරක් නෙමෙයි. රටේ ජනතාවට, ජනතාවටත් පෙන්නන්න වැඩ බැරි අය ඉන්නේ කොතනද, වැඩකාරයෝ කොතනද ඉන්නේ කියලා එක අපිට ඔප්පු කරන්න පුළුවන්.

ගරු කතානායකතුමනි මම පැහැදිලිවම අගමැතිවරයාට කියන්න කැමතියි කරුණාකරලා හොයලා බලන්න අර කටාර් දේශයට කරපු ජරා වැඩේ. අර කුණු වැඩේ. ත්‍රස්තවාදියෝ කිව්වා. දැන් තෙල් පිං කැටය අතින් අරගෙන යනකොට ඒ ඔක්කොම ඉවත් කරලා දැන් කටාර් වලට සුදුහුණු ගානවා මේ ආණ්ඩුව. මම කියනවා මැදපෙරදිග ජනතාවගේ ජාත්‍යන්තරය විශ්වාසය තියෙනවා සමගි ජන බලවේගය ටයි සමගි ජන සන්ධානයටයි විපක්ෂයේ අනෙකුත් සියළුම සියලුම කණ්ඩායම් වලට අපි වැඩ පෙන්වන්නම්. ගරු කතානායකතුමනි අවසාන වශයෙන් අගමැතිවරයාට කියන්න කැමතියි ගෑස් ජාවාරම ගැන, ගෑස් හොරකම ගැන මේ සභාවට කියන්න ඇයි ඩොලර් වැඩි ප්‍රමාණයක් කැපකරලා මහජනතාවගේ දුක මැද්දේ ඇයි හොරා කන්නේ? ඇයි සූරා කන්නේ? කම්බ හොරු. පට්ට හොරු ඉන්නේ. මම ඔබතුමාට කියන්න කැමතියි කරුණාකරලා මිනිසුන්ගේ දුක විකුණගෙන ඩොලර් කොමිස් ගහන්න එපා කියලා මම ඉල්ලීමක් කරනවා. පුළුවන්නම් උත්තර දෙන්න.

SendShareShare
Previous Post

අපි ඊයේ කිව්වා වගේම රනිල් අදත් පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරයි! (VIDEO)

Next Post

අගමැතිව විවේචනය කරනවා! ජනාධිපතිව හප්පනවා! ඇතුළෙන් තොරතුරු මව්රටට යනවා! මව්රටට එරෙහිව වහා පියවරක් ගන්න! ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මනූස ඉල්ලයි!

MORE NEWS

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

Load More
ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News
Exclusive

ලංකාවේ වැඩිම පුරාවිද්‍යා ප්‍රදේශ තියෙන දිස්ත්‍රික්කය මොකක්ද කියලා දන්නවාද? අනුරාධපුරය පොලොන්නරුව නෙමෙයි! ඇහුවොත් පුදුම වේවි! I Sri Lanka Latest News

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ තොරතුරු සහ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා ප්‍රදේශ 2723 ක් හදුනාගෙන ඇත. Sri Lanka Latest News එයින් වැඩිම...

Read more
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.