අද ජනතාවගේ විලාපය ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට නොඇසෙන බවත්, ඉදිරියේදී ගෝඨා-රනිල් ආණ්ඩුව කනෙන් ඇද එළියට දැමීමට සූදානම් බවත් ගුරු සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසීය.
ඒ සදහා සියලු වෘත්තීය සමිති පෙළ ගැස්වීමට කටයුතු කරන බවත් හෙතෙම කීය.

"පොහොර මිල වැඩියි තමයි" - "අපි අධිෂ්ඨානයක ඉන්නවා දිගටම බලයේ ඉන්න" අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.