මැයි 9 වැනිදා අරගලයට පහර දීම සදහා උඩගෙඩි දුන් බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට නොගැනීම කිසිසේත්ම පිළිගත නොහැකි එකක් බව සමගි නීති බලවේගය අවධාරණය කරයි.
නීතීඥ උපුල් ජයසූරිය මහතා පෙන්වා දෙන්නේ නීතිය සාධාරණව ක්‍රියාත්මක වීමට නම් පළමුව දේශබන්ධු තෙන්නකෝන් මහතා අත්අඩංගුවට ගත යුතු බවකි.










