• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කාංචනට තෙල් ගේන්න මුදල් ඇමැති ඩොලර් හොයන්න ඕන! එහෙම බැරි නම් පූර්ණකාලීන මුදල් ඇමැති කෙනෙක් දාන්න ඕන! පොහොට්ටු මන්ත්‍රීවරු ජනාධිපතිගෙන් ඉල්ලයි!

July 4, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
රනිල් යෝග කරන එක ඉස්සෙල්ලා දැක්කේ ෆොටෝවලින් විතරයි නේද? මෙන්න බලාගන්න රනිල්ගේ යෝග වීඩියෝව! (VIDEO)
Share on WhatsAppShare on Facebook

දැනට රට තුළ මතුව ඇති උග්‍ර ඉන්ධන හිගය නිමා කිරීම සදහා අවශ්‍ය ඩොලර් ප්‍රමාණය මුදල් අමාත්‍යවරයා වශයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සපයා දිය යුතු බවත්, එසේ කළ නොහැකි නම් රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍ය ධූරයෙන් ඉවත් කොට පූර්ණකාලීන මුදල් අමාත්‍යවරයකු පත් කළ යුතු බවත් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපතිවරයා වෙත දැනුම් දී ඇත.

ඉකුත් දිනෙක ජනාධිපතිවරයා මුණගැසී ඇති මෙම මන්ත්‍රීවරුන් කණ්ඩායම පෙන්වා දී ඇත්තේ මුදල් අමාත්‍යවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඩොලර් සපයා නොදුනහොත් බලශක්ති අමාත්‍යවරයා වන කංචන විජේසේකර මහතා හට ඉන්ධන ආනයනය කිරීමට නොහැකි බවකි.

අගමැතිවරයාද වන රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුදල් අමාත්‍ය ධූරය බාරගත්තද මේ වනතෙක් එකදු ඩොලරයක් හෝ ලංකාවට ගෙනැවිත් නොමැති බවද එම මන්ත්‍රීවරු ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.

එම නිසා ඩොලර් ප්‍රශ්නයට විසදුම් සෙවීමට නොහැකි මුදල් අමාත්‍යවරයකු තනතුරේ තබා ගෙන පලක් නොමැති බව ජනාධිපතිවරයාට පෙන්වා දී ඇති මෙම මන්ත්‍රීවරුන් කණ්ඩායම වික්‍රමසිංහ මහතාට අගමැති ධූරයේ පමණක් කටයුතු කිරීමට ඉඩ සලසා වෙනත් සුදුස්සකු පූර්ණකාලීන මුදල් අමාත්‍යවරයා වශයෙන් පත් කළ යුතු බව ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.

එමෙන්ම වික්‍රමසිංහ මහතා මේ වනවිට ජනාධිපති සිහිනයෙන් පසුවන බව පෙන්වා දී ඇති මෙම මන්ත්‍රීවරු ඒ හේතුවෙන් රටේ ප්‍රශ්න විසදීමට වඩා හෙතෙම තමන්ටත්, පක්ෂයටත් වාසිවන ආකාරයට කටයුතු කරමින් සිටින බව ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.

මීට අමතරව අද පැවැත්වීමට නියමිත ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීද මේ බව ජනාධිපතිවරයා වෙත දැනුම් දීමට මන්ත්‍රීවරුන් පිරිසක් සූදානමින් සිටින බව වාර්තා වේ.

එමෙන්ම යම් හෙයකින් අද මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වුවහොත් ඔහුගෙන්ද ඩොලර් අර්බූදය පිළිබද ප්‍රශ්න කිරීමට මන්ත්‍රීවරුන් සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

අපිට උදව් කරන්න ආපු සුන්දර හිතවත් මිතුරා අපි නැතිකරගත්තා උන් කොටියා කියලා…

Next Post

Holiday Home කතරගමදී විවෘත වෙයි…

MORE NEWS

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

වෙන පැතිවල මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ තෙල් මිල අඩු කරන්න කියලා! හැබැයි ලුණුගල මිනිස්සු පාරට බැහැලා තෙල් ගැන ඉල්ලන්නේ වෙන දෙයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

වෙන පැතිවල මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ තෙල් මිල අඩු කරන්න කියලා! හැබැයි ලුණුගල මිනිස්සු පාරට බැහැලා තෙල් ගැන ඉල්ලන්නේ වෙන දෙයක්! VIDEO I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද්ධ කරන කාලෙත් පෙරහැරවල කාවඩි නැටුවා! මේක පෙරහැරකටවත් ආරක්ෂාවක් දෙන්න බැරි ආණ්ඩුවක්! I Sri Lanka Latest News

තේරීම්වලට ඉහළින් බලපෑම්! අපි තෝරපු නැති ක්‍රීඩකයොත් කණ්ඩායමට ඇතුළත් කරලා! තවත් මේක කරන්න බෑ! කලකිරුණු මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

තේරීම්වලට ඉහළින් බලපෑම්! අපි තෝරපු නැති ක්‍රීඩකයොත් කණ්ඩායමට ඇතුළත් කරලා! තවත් මේක කරන්න බෑ! කලකිරුණු මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි! VIDEO I Sri Lanka Latest News

Exclusive

දෙවුන්දර පෙරහැරේ කාවඩි ගැන තීන්දු තීරණ ගන්නේ කංජිපානි ඉම්රාන්! මේ යන විදිහට තට්ට සෝමේ හරි පච්ච සිරා හරි දළදා පෙරහැර ගැන තීන්දු තීරණ ගනීවි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඒ පාර ‘මල්’ ප්‍රශ්නයක්! රත්නපුර මාලිමා මන්ත්‍රී හිටපු විදුහල්පති ශාන්ත පද්මකුමාරගේ ඉඩමකින් පොලිසියට ‘මල්’ පැල හමුවෙලා! පොලිසිය අත්අඩංගුවට ගත්තේ මොන මල්ද ? කොපමණ ප්‍රමාණයක්ද ? පොලිසිය විසින් මල් වගාවක් අත්අඩංගුවට ගන්න හේතුව කුමක්ද? ඒ මල්පැලවලට ක්‍රියාමාර්ග ගෙන තිබෙනවාද? සජබෙ අජිත් පී පෙරේරාට ප්‍රශ්න ගොඩක්! මල් පැල වේෂයෙන් ආපු වල් පැල හඳුනගන්න ජනතාවට බැරි වුණු එක ගැන කනගාටුයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර කරන්න යන වැඩෙන් මෙච්චර කල් නම ආරක්ෂා කරගත් විනිසුරුවරුන්ට වගේම අනුරටත් වෙන්න යන දේ සජබෙ අජිත් පෙරේරා තේරෙන භාෂාවෙන් කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

Sri Lanka Latest News

Read more
වෙන පැතිවල මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ තෙල් මිල අඩු කරන්න කියලා! හැබැයි ලුණුගල මිනිස්සු පාරට බැහැලා තෙල් ගැන ඉල්ලන්නේ වෙන දෙයක්! VIDEO I Sri Lanka Latest News

වෙන පැතිවල මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ තෙල් මිල අඩු කරන්න කියලා! හැබැයි ලුණුගල මිනිස්සු පාරට බැහැලා තෙල් ගැන ඉල්ලන්නේ වෙන දෙයක්! VIDEO I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

යුද්ධ කරන කාලෙත් පෙරහැරවල කාවඩි නැටුවා! මේක පෙරහැරකටවත් ආරක්ෂාවක් දෙන්න බැරි ආණ්ඩුවක්! I Sri Lanka Latest News

තේරීම්වලට ඉහළින් බලපෑම්! අපි තෝරපු නැති ක්‍රීඩකයොත් කණ්ඩායමට ඇතුළත් කරලා! තවත් මේක කරන්න බෑ! කලකිරුණු මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි! VIDEO I Sri Lanka Latest News

තේරීම්වලට ඉහළින් බලපෑම්! අපි තෝරපු නැති ක්‍රීඩකයොත් කණ්ඩායමට ඇතුළත් කරලා! තවත් මේක කරන්න බෑ! කලකිරුණු මලල ක්‍රීඩා තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි! VIDEO I Sri Lanka Latest News

දෙවුන්දර පෙරහැරේ කාවඩි ගැන තීන්දු තීරණ ගන්නේ කංජිපානි ඉම්රාන්! මේ යන විදිහට තට්ට සෝමේ හරි පච්ච සිරා හරි දළදා පෙරහැර ගැන තීන්දු තීරණ ගනීවි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.