Exclusive සංචාරක කර්මාන්තයටම ආණ්ඩුව අවුරුද්දට වෙන් කරලා තියෙන්නේ බිලියන 2යි! සංචාරක ප්‍රවර්ධන වැඩසටහන්වලට වෙන් කරලා තියෙන්නේ මිලියන 100යි! හැබැයි වීසා දෙන VFS GLOBAL සමාගමට වාර්ෂිකව බිලියන 13.5ක් උපයාගන්න ඉඩදීලා! සහසුද්දෙන්ම මේකට ‘දූෂණය’ කියනවා ඇරෙන්න වෙන මොනවා කියන්නද? විපක්ෂනායක ට්විටර් පණිවුඩයක් තබයි! VIDEO I Sri Lanka Latest News
Exclusive සජිත් කල්තියාම පාර්ලිමේන්තුවේදී කියපු දේ සංචාරක නියෝජිත ආයතන ජනාධිපතිට ලියුමකින් පෙන්වා දෙයි! වීසා ලබා දීම VFS GLOBAL පෞද්ගලික සමාගමට දීමෙන් සංචාරක කර්මාන්තයට ලොකු බලපෑමක් වෙනවා! ආසියාවේ ඉහළම වීසා ගාස්තු ඇති රට බවට ලංකාව පත්වෙලා! ඉස්සර ළමයින්ට ගත්තෙ නෑ! දැන් ළමයෙක්ගෙනුත් ඩොලර් 100ක් ගන්නවා! VIDEO I Sri Lanka Latest News
Exclusive ආණ්ඩුවෙන් දෙන හාල් ටික තමන්ගේ පක්ෂයෙන් දෙනවා වගේ ජනාධිපතිම ගිහින් දෙනවා! අරක්කු බලපත්‍ර තොග ගණනින් බෙදනවා! හිටිගමන් නින්දෙන් නැගිටලා වගේ වතුකම්කරුවන්ට 1700ක් දෙනවා කියනවා! ඡන්දෙ ඉලක්ක කරලා ආණ්ඩුව ලැජ්ජ නැති ව්‍යාපෘති රැසක් දියත් කරලා! VIDEO I Sri Lanka Latest News
Exclusive ජපන් විදේශ කටයුතු අමාත්‍යවරිය විපක්ෂනායක සජිත් හමුවෙයි! ආර්ථික අර්බූදයෙන් රට ගොඩගන්නා සැලැස්ම සජිත් පැහැදිලි කරයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive මෙහේ කෘෂිකර්ම ඇමැතිතුමා පක්ෂෙ ප්‍රශ්න බදාගෙන ජනාධිපති අපේක්ෂකයො හොයනවා! අරහෙ ගොවීන් පොහොර නැතිව අම්මාමෝ නැතිව බනිනවා! පක්ෂ බදාගන්න ඉස්සෙල්ලා ඇමැතිතුමා ගොවීන්ට පොහොර ටික බෙදාදුන්නොත් හොඳයි! නැත්නම් මේ ආණ්ඩුවටත් වෙන්නෙ ගෝඨාගේ ආණ්ඩුවට වෙච්ච දේම තමයි! VIDEO I Sri Lanka Latest News
CID ශ්‍රීලනිපයේ දෙකොණේ එල්ලලා තියෙන්නේ ආණ්ඩුවේම වළිග දෙකක්! මොන කොණෙන් පත්තු කළත් ගිනි ගන්නවා! මේ ඡන්දෙ ඉවර වෙද්දි ඒ පක්ෂය අලු වෙලා යනවා! එජාපයේ උරුමයත් ඒකමයි! VIDEO I Sri Lanka Latest News