• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තවත් ඉස්පිරිතාලයක් තෙල් නැතිව වැහුවා! සිකුරාදා සෞඛ්‍යයේ අයට තෙල් දෙනවා කිව්වත් කිසිම ක්‍රමවේදයක් හදලා නෑ!

June 27, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
තෙල් නෑ! රෝහල් 3ක් වසා දමයි!
Share on WhatsAppShare on Facebook

රෝහල් කාර්යය මණ්ඩලයට රෝහල වෙතට පැමිණීමට නොහැකිවීම හේතුවෙන් සියඹලාණ්ඩුව මූලික රෝහලේ දෛනික කටයුතු පවත්වාගෙන යාමට නොහැකිව එම රෝහල වසා දැමු බව වාර්තා වෙනවා.

ඒ කාර්යය මණ්ඩලයට රැකියාව සඳහා පැමිණීමට අවශ්‍ය ඉන්ධන නොමැතිවීම හේතුවෙන්.

අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කරමින් සෞඛ්‍ය සේවයේ රෝහල් කාර්යය මණ්ඩල වෙත ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබා ගැනීමට ප්‍රමුඛතාවය ලබා දී ඇතත් ඒ සඳහා කිසිදු ක්‍රමවේදයක් නොමැතිවීම හේතුවෙන් වෛද්‍යවරුන් ප්‍රමුඛ කාර්යය මණ්ඩලයට සේවයට වාර්තා කිරීමට නොහැකි බවයි කියන්නේ.

රෝහලේ ළමා රෝග වෛද්‍යවරයා ඉන්ධන ලබාගන්න පැය 17ක් පෝලිමේ සිටි බව පැවසෙනවා.

“වෛද්‍යවරුන් ගෙන්නගන්න විදිහක් නෑ. ඇතැම් වෛද්‍යවරුන් සේවයට එන්නේ බස්එකේ. සමහරුන්ට එන්න තෙල් හොයලා යවන්න සිද්ධ වෙලා. අපේ රෝහලේ කාර්ය මණ්ඩලයෙන් 75%කට වඩා වැඩි පිරිසකට සේවයට වාර්තා කරන්න එන්න බැරිවෙලා. ඒ ඒ අයට අවශ්‍ය ඉන්ධන නැතිවීම.නිල ඇඳුමෙන් සහ අනන්‍යතාවය තහවුරු කරලා ඉන්ධන ලබා ගැනීමට ගියත් ද ඉන්ධන පිරහුම්හල් අසල සිටින ජනතාවගෙන් ඒ සඳහා ප්‍රමුඛතාවයක් හෝ අවස්ථාවක් ලබා දෙන්නේ නෑ. සිකුරාදාට සෞඛ්‍ය සේවයට තෙල් දෙන දවස කියලා කිව්වට ෂෙඩ්වල තෙල් තිබ්බේ නැහැ. අද සඳුදා. තාමත් මේ අවට ෂෙඩ්වල තෙල් නැහැ. වෙන කරන්න දෙයක් නැහැ. අපිට උනේ රෝහල වාහන එක”යි මේ පිළිබඳව විමසීමේ දී රෝහල් පරිපාලන බලධාරියෙක් පවසා සිටියා.

SendShareShare
Previous Post

ඉන්දියාවෙ ගොවියන්ට පෝර මල්ලක් අපේ රටේ මාර පොල්ලක්!

Next Post

වෙළෙඳ ඇමැති බෑ කියනවා! ගෑස් සභාපති නෑ කියනවා! තෙල් ඇමැති සොරි කියනවා! අගමැති කියනවා අමාරුයි කියනවා! මේ හැත්ත බුරුත්තම එළවන්න ඕනේ! රුසියන් ගුවන් යානාවේ ප්‍රශ්නෙට නාමල් අත්අඩංගුවට ගන්න ඕනේ! (VIDEO)

MORE NEWS

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය...

Read more
අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper